CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
482 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Thalaivan Thalaivii (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Thalaivan Thalaivii (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 23, 2025India140 Min.
Your rating: 0
9.1 11 votes
Thalaivan Thalaivi (2025) | “නායකයා නායිකාව ”

 

ආන්ඩිරාජ්ගේ අධ්‍යක්ෂණයෙන් හා කතාවෙන් විජේ සේදුපති හා නිත්‍යා මෙනන් එක්ව රගපාපු චිත්‍රපටය තමයි මේ තලයිවන් තලයිවි. මේකේ සිනමාකරණය එම් සුකුමාර් හා සංස්කරණය ප්‍රදීප් ඊ රාගව්. සංගීතය සන්තෝෂ් නාරායනන් විසින්.

චිත්‍රපටය ගැන කියනවානම් මේක වර්ග කරල තියෙන්නේ Romance Action Comedy කියල. මේක තනිකරම පවුලේ විනෝදාත්මක චිත්‍රපටයක්. කතාව පවුල් දෙකක් වටා ගෙතුන එකක්. තම දෙමාපියන්ට කොටුවුන තරුණ යුවළකගේ ඉරනම.

ෆිල්ම් එක හාස්‍යජනක වුනත් දෙන පණිවිඩය දෙමාපියන් හා තරුණ අයට ඉතා වටි. ඉන්දියාවේ හොඳ විචාරයක් එක්ක සාර්ථක ආදායමක් ලබාගැනීමට සමත්වෙලා තියෙනවා. එනම් කෝටි 33ක වියදමකින් කෝටි 100ක ආදායමක් ලබා ගන්න සමත්වෙලා තියෙනවා.

ඉතින් ෆිල්ම් එක බලලම කියන්න කොහෝමද කියල.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම පීටර් බාත්ලට් (Cinerulk )
IMDb 6 /10 1,486 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Pandiraj
Director

Cast

Vijay Sethupathi isAgashaveeran
Agashaveeran
Nithya Menen isPerarasi
Perarasi
Roshini Haripriyan isRaagavarthini
Raagavarthini
R. K. Suresh isPorselvan
Porselvan
Saravanan isSembaiya
Sembaiya
Yogi Babu isChitthirai
Chitthirai
Kaali Venkat isAmarasigamani
Amarasigamani
Aruldoss isParivendhan
Parivendhan

Similar titles

Survive (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bommai Nayagi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
CTRL (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Attention Please (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Hunger Games: The Ballad of Songbirds & Snakes (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dune: Part Two (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Naa Saami Ranga (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Loving Adults (2022) Sinhala Subtitles  | “අනියම් පෙමක ඉරණම” | සිංහල උපසිරැසි සමඟ (18+)
Confidential Assignment 2: International (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thank You (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Piper (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Time Cut (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published