EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Animal Kingdom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageThe Animal Kingdom (2023) | සිංහල උපසිරැසි සමඟ
එහෙනන් අදත් අරන් ආවා පසුගිය වසරේ ඔක්තෝබර් මාසෙදි තිරගත උනු ප්‍රංශ චිත්‍රපටයක් මේකේ ඩිජිටල් පිටපත් අන්තර්ජාලයට නිකුත් උනේනම් ගිය සතියේ මේක නමින් ” The Animal Kingdom ” එහෙම නැත්තම් ප්‍රංශ බසින් ” La Regne Animal ” ඉතින් මේ වෙද්දි මේ චිත්‍රපටය 6.4ක IMDB අගයක් වගේම 94%ක කුණු තක්කාලි අගයක් අරගෙන තියෙනවා…..
චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ ප්‍රංශ චිත්‍රපට අධ්‍යක්ෂක Thomas Cailley විසින් ඩිජිටල් පිටපත් අන්තර්ජාලයට නිකුත් වෙද්දි මෙම චිත්‍රපටය ඇ.ඩො.මි 8.5 ක ආදායමක් උපයාගෙන තිබුනා කොහොමහරි චිත්‍රපටය සාර්ථක උනත් සංකීර්ණ කතාවක් නිසා බොහෝ දෙනෙක්ට කම්මැලී වගේම තේරුම් ගන්න අමාරු උනු කතා තේමාවක් තමයි මේකේ තීන්නෙ
එහෙනන් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්…….
මිනිසුන් සතුන් බවට පරිවර්තනය වී විකෘති වෙන රැල්ලකට ගොදුරු වූ ලෝකයක, ෆ්‍රැන්ක්‍රොයිස් තම බිරිඳ බේර ගන්න එයාට කරන්න පුලුවන් හැමදේම කරනවා ඉතින් මේ වගේ විකෘති උනු ලෙඩ්ඩු ඉන්න මධ්‍යස්ථානය තවත් මධ්‍යස්ථානයකට මාරු කරනවා මේ මාරු කරන වෙලාවේ ඒ විකෘති උනු අයව අරගෙන යන ට්‍රක් එක පෙරලිලා අනතුරක් වෙලා ඒකේ ඇතුලෙ ඉඳපු හැම කෙනෙක්ම පැනලා යනවා ඉතින් ෆ්‍රැන්ක්‍රොයිස්ගේ බිරිඳත් ඒ අතර ඉන්නවා ඉතින් පැනලා ගියපු බිරිඳව හොයන්න යන්න ෆ්‍රැන්ක්‍රොයිස් සහ එයාගෙ පුතා තීරණය කරනවා……











