CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1862 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Ballad of Wallis Island (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Ballad of Wallis Island (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 28, 2025USA100 Min.
Your rating: 0
7 1 vote
The Ballad Of Wallis Island (2024) | සොදුරු නිම්නය..

 

කතාව පැත්තට ගියොත් මේක ඇත්තටම ලස්සන පරිසරයක් ඇතුලේ මිහිරි සංගීතයක් එක්ක ගලාගෙන යන අපූරු චිත්‍රපටියක්

ඔයාලට මේ කතාව පුරාවටම දැක ගන්න පුලුවන් වෙන්නෙ චරිත සීමිත ප්‍රමාණයක්  විතරයි,

එක්කෙනෙක් තමයි අපේ චාල්ස් , චාල්ස් ටිකක් අමුතු  ඒත් විනෝදජනක කෙනෙක්, ලොතරැයි දිනුමකින් සල්ලි ගොඩක් හම්බකරගත්ත  එයා ,හර්බ් මැක්වයර් කියන ගායකයව ගෙන්වනවා එයා වෙනුවෙන් පුද්ගලික ප්‍රසංගයක් පවත්වන්න, නගරයෙන් ඈත තියෙන ලස්සන දූපතකට

ඒත් හර්බ් දන්නෙ නෑ , මේ චාල්ස් හර්බ් ගේ පරන පෙම්වතිය වන නෙල් ටත් මේකට ආරාධනා කරලා කියලා, කොහොමහරි හර්බ් ගෙ හිටපු පෙම්වතියත් එයාගෙ සැමියා වන මයිකල්  එක්ක මේ දූපතට එනවා

ඔතනින් තමා අපේ කතාව ගලාගෙන යන්න පටන් ගන්නේ ,

තමන්ගේ මතක කැටි උන පරන නිර්මාණ ආයෙත් එකට ගායනා කරද්දි හර්බ් ට සහ නෙල් ට මොකක් වෙයිද  , ඒ දෙන්නා ආයෙත් එකතු වෙයිද එතකොට මයිකල් ට මොකද වෙන්නේ

චාල්ස් ට එයා බලාපොරොත්තු උනා වගේ ප්‍රසංගය සාර්තක කරගන්න පුලුවන් වෙයිද?….

ඉතින් ලස්සන අවසානයක් එක්ක ඉවර වෙන මේ චිත්‍රපටිය බලන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා

The Ballad of Wallis Island (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Ballad of Wallis Island (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Ballad of Wallis Island (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Ballad of Wallis Island (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Ballad of Wallis Island (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Ballad of Wallis Island (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Ballad of Wallis Island (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිතිජ ආකාශ් (CineSubz.co)
IMDb 7.4 /10 5,300 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Tom Basden isHerb McGwyer
Herb McGwyer
Tim Key isCharles Heath
Charles Heath
Carey Mulligan isNell Mortimer
Nell Mortimer
Arron Long isTour guide (uncredited)
Tour guide (uncredited)

Similar titles

Flora & Ulysses (2021) Sinhala Subtitles
Tara vs Bilal (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Good Luck Chuck (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Panda Plan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Target (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Knocked Up (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ace (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Triangle of Sadness (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tangled Ever After (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hounds of War (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mast Mein Rehne Ka (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
CHIPS (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published