CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2829 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Best Man (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Best Man (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 21, 2023United States93 Min.
Your rating: 0
8.3 3 votes
The Best Man (2023) | අතහැරුණු මිතුරා…

මම මේ ෆිල්ම් එක ගන්න ගොඩක්ම හේතුවුනේ මේකේ කාස්ට් එකේ Dolph Lundgren ඉන්න එක.
මෙයාව නමින් නොදන්නවා වුනත් ගොඩක් Rocky සිනමාපට මාලාව බලල ඇතිනේ.
ඒකේ තුන්වෙනි කතාවෙදි ඇපොලෝ ක්‍රීඩ් මරලා දාන්නේ මෙයා.
තව Expendables එකේ කොයිවෙලේ බැලුවත් යකඩ බෝතලයකින් අරක්කු බිබී ඉන්නේ.
ඒ කියලත් මතක නැත්තන් ෆිල්ම් එක බලාගෙන යන්න එතකොට මතක් වෙයි.

කතාව පේලිතුනකින් පොඩියට පටන්ගන්නම්.
ඇක්සල්, බ්‍රැඩ්ලි, සීක් , ඇන්ඩර්ස් කියන්නේ පුද්ගලික ආරක්ෂාව සපයන කණ්ඩායමක්
දවසක් චක් ෆෑන්ස්වත් කියන ධනවතාගේ දුවෙක්ව පැහැරගෙන, එයාව බේරගන්න මෙයාලාව යවනවා.
ඉතින් මේ මෙහෙයුමේදි මොනවයින් මොනවා වෙයිද කියලා ඔයාලම බලාගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නිර්මාල් විමුක්ති (S.K.) (Baiscopelk)
IMDb 3.8 /10 1,236 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Dawn of the Planet of the Apes (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Swathi Mutthina Male Haniye (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Her (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Robinhood (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Temurun (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kick (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Northman (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bloody Ishq (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
DJ Duvvada Jagannadham (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
John Carter (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Thunderbolt (1995) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Together (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published