CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2580 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Boy and the Beast (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Boy and the Beast (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 11, 2015Japan119 Min.
Your rating: 0
10 2 votes
The Boy and the Beast (2015) aka Bakemono no ko | මෘර්ගයෙකුගේ හදවත.

The Boy and the Beast (2015) Sinhala Sub

The Boy and the Beast (2015) Sinhala Subtitle

The Boy and the Beast (2015) Sinhala Subtitles

 

ඔන්න එහෙනම් ඔයාල වෙනුවෙන්ම තවත් සුපිරිම සුපිරි කතාවක් අරගෙන ආවා 2015 වසරෙ, ජුලි 11වෙනිදා රිලීස් වුන ජපන් ඇනිමේෂන් චිත්‍රපටක් තමයි The Boy and the beast කියල කියන්නෙ Mr.Mamoru Hosoda අතින් රචනා උන විශිෂ්ට නිර්මාණයක්

ඉතින් මේ චිත්‍රපටය නිශ්පාදනය කරන්නෙ සුප්‍රසිද්ධ ඇනිමේ චිත්‍රපට නිශ්පාදන සමාගමක් වෙන Studio Chizu කියන සමාගම විසින්. ඉතින් මේකෙ මුල් චිත්‍රපට මිනිත්තු 120 පුරාවට දිවයනවා. ඒවගේම මේ කතාවෙ පසුබිම් සංගීතය සපයලා තියෙන්නෙ Masakatsu Takagi විසින්.

මේ චිත්‍රපටයෙ සාර්ථකවය ගැන කියනව නම්, ප්‍රසිද්ධ ඇනිමේ විකාශනය කරන වෙබ්-අඩවියක් වෙන Crunchyroll වල 4.9/5ක රසික ආකර්ෂණයක් අරගෙන තියෙන එකෙන්ම හොඳට පැහැදිලි වෙනවා☝️ MyAnimList වල 8.2/10ක් සහ Rotten Tomatoes වල 88% වගේම Imb Ratings 7.6/10D අගයක් අරගෙන තියෙනව විතරක් නෙවෙයි 82% ක Google පරීශීලකයින් ප්‍රමාණයක් හිමිකරගෙන තියෙනවා..

Box-office වාර්තා ගැන බැලුවොත් ජපානයේ පමණක් ජපන් යෙන් බිලියන 5.85 ක් වගේම ලොව පුරාම ඇමරිකානු ඩොලර් මිලියන $51.4ක විෂිශ්ට ආදායම් වාර්තාවක් තියන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. Genres ගැන බැලුවොත් Action, adventure, comedy, fantasy කියන GENRES වලට තමා අයිති වෙන්නෙ…

…ස්පොයිල් නැතිවෙන විදියට ඔයාලට කතාව ගැන පොඩි සාරාංශයක් ඉදිරිපත් කරොත්….
වර්තමාන ජපානයේ විශාල ජනාකීර්ණ නාගරික ප්‍රදේශයක් වන “ෂිබුයා” නගරයේ ඉපදුන වයස අවුරුදු 8/9 වගේ පුංචි පිරිමි ළමයෙක් ඉන්නවා. ඉතින් රිය අනතුරකින් මෙයාට මෙයාගෙ අම්මව අහිමි වෙනවා. පොඩි කාලෙදිම තාත්තාව මෙයාලට මගහැරෙනවා. ලෝකය ගැන ලොකු වෛරයකින් ඉන්න මේ ලමයට ශිබුයා වල මෘර්ග නගරයක මෘර්ග රණශූරයෙක් වෙන වලසෙක්ගෙ වගේ පෙනුමක් තියෙන “කුමැට්සු” කියන මෘර්ගයාව මුනගැසීමත් එක්ක තමයි මෙයාගෙ ජීවිත කතාව වෙනස් වෙන්නෙ.

“ජුටෙන්ගයි” නමින් හඳුන්වපු මේ මෘර්ග නගරයේ සාමාන්‍යයෙන් මෘර්ගයො 100.000 විතර වාසය කරන ජනාකීර්ණ නගරයක්.

ඉතින් මේ නගරයේ මුල්ම පාලකයා දෙවියෙක් විදියට නැවත ඉපදෙන බලාපොරොත්තුවෙන්. නායක කමට සුදුස්සෙක්ව නම් කරනවා. ඒ මෘර්ගයා “අයෝසෙන්” කියල හැඳින්වෙන විශාල ශිෂ්‍ය පිරිසක් ඉන්න දක්ෂ රණශූරයෙක්. වගේම ජොජිමාරු සහ ඉචිරෝහිකෝ කියන දෙන්නගෙ තාත්තා…

ඉතින් හැමෝම පුදුම කරමින් නායකයා තවත් අපේක්ෂකයෙක්ව නම්කරා. ඒ තමා අපි කලින් කතා උන කූමැට්සු කියන මෘර්ගයා. මෙයාගෙ ගති පැවතුම් නිසා මේ හදයාට එක ශිෂ්‍යයෙක් වත් හිටියෙ නෑ. ඉතින් නායක කම ගන්න මෙයාට ලොකු ශිෂ්‍ය පිරිසක් ඕන වෙනවා. මෙයාට මනුස්ස ලෝකෙදි “රෙන්” කියන පුංචි පිරිමි ලමයව මුනගැහෙන්න අන්න ඒ වෙලාවෙදි. මෘර්ගයා මෙයාට තියන නම තමා කියුටා. ජැපනීස් වලින් (කියු) කියන්නෙ නමයටනෙ.

ඉතින් කතාවෙ ඉස්සරහට මොනා වෙයිද? ඇත්තටම මෘර්ගයෙක් එක්ක ලමයෙකුට ජීවත් වෙන්න පුළුවන්ද? හරිම ලස්සන කතාවක් “highly recommend “

The Boy and the Beast (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Boy and the Beast (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Boy and the Beast (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Boy and the Beast (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Boy and the Beast (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Boy and the Beast (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Boy and the Beast (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Boy and the Beast (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Boy and the Beast (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Boy and the Beast (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලංකන් Weebs (baiscopelk)
IMDb 7.6 /10 27,031 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Koji Yakusho isKumatetsu (voice)
Kumatetsu (voice)
Aoi Miyazaki isYoung Kyuta (voice)
Young Kyuta (voice)
Shota Sometani isTeenage Kyuta (voice)
Teenage Kyuta (voice)
Suzu Hirose isKaede (voice)
Kaede (voice)
Lily Franky isHyakushūbō (voice)
Hyakushūbō (voice)
Yo Oizumi isTatara (voice)
Tatara (voice)
Kazuhiro Yamaji isIozen (voice)
Iozen (voice)
Mamoru Miyano isTeenage Ichirohiko (voice)
Teenage Ichirohiko (voice)
Kappei Yamaguchi isTeenage Jiromaru (voice)
Teenage Jiromaru (voice)
Haru Kuroki isYoung Ichirohiko (voice)
Young Ichirohiko (voice)

Similar titles

Maharaja (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mirchi (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Happy New Year (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Invisible Boy (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Maareesan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Count of Monte Cristo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Twilight Saga: Breaking Dawn – Part 2 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Amazing Spider-Man 2 (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Goosebumps (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Night Is Short, Walk On Girl (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Flying Jatt (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wages of Fear (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published