CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Buckingham Murders (2024) | “ඝාතනයේ සුලමුල”

 

thriller / mystery කියන කැටගරි එකට තමයි අයිති වෙන්නෙ.. IMDB 6.6 ක වගේ අගයක් ලබාගන්න සමත් උන මේ චිත්‍රපටය අවසානය වෙනකන්ම කුතුහලයෙන් බලන්න පුලුවන් සුපිරිම මූවී එකක් කියලා කියන්න පුලුවන්..

ඉතින් මූවී එකේ කතාව ගැන කියනවනම් ඉෂ්ප්‍රීත් කියන ළමයෙගෙ ඝාතනය පිටුපස ඉන්න මිනීමරුවව හොයාගන්න එක පිටිපස්සෙ තමයි කතාව යන්නෙ..

මීට වඩා මම මොනවත් කියන්නෙ නෑ..

ඉතින් හැමෝටම මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

Comments

November 12, 2024

Thank you.