CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Conjuring: Last Rites (2025) | “ ජූඩි පසුපස ආ යක්ෂයා ”

 

කොහොමද යාලුවනේ ඔන්න මං ඔයාලට අද ගෙනාවේ සාර්ථකම හොරර් චිත්‍රපට මාලා වලින් එකක් වෙන The Conjuring චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටිය.

ඒ චිත්‍රපට මාලාවේ අවසානය වශයෙන් නිවේදනය කරපු The Conjuring Last Rites (2025).

Horror කාණ්ඩයට අයත්වන චිත්‍රපටියේ අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රසිද්ධ Horror අධ්‍යක්ෂක Michael Chaves. චිත්‍රපටියේ ධාවන කාලය පැය 2 මිනිත්තු 15යි. චිත්‍රපටය බෙදාහැරීම සිද්ධවුණේ Warner Bros. Pictures ආයතනය හරහා. ඩො.මි 55ක වියදමින් මේ වෙනකොට ඩො.මි 421කට අධික ඉහළ ආදායමක් ලබාගෙන තියෙනවා. ඒ වාර්තා කීපයක්ම බිඳදාමින්.

Vera Farmiga, Patrick Wilson, Mia Tomlinson, Ben Hardy යන නලු නිලියන් චරිත නිරූපණය කරනවා.

වෙනදා වගේම සත්‍ය කතාවක් මත පදනම්ව තමයි නිර්මාණය වීම සිද්ධවෙන්නේ. ඒ පෙන්සල්වේනියාවේ ජීවත්වෙන අට දෙනෙක්ගෙන් යුත් ස්මර්ල් පවුලට හිරිහැරයක් වුණු අත්භූත සිදුවීම් වටා. ඊට වඩා කතාව කියන්න නම් මගේ අදහසක් නෑ. ඉතිරිය ඔයාලට භාරයි. රසවිඳින්න. ඔයාලට ජය.

Comments

October 9, 2025

Download wenne nane

October 12, 2025

Thanks