CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
5317 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
The Dirty Picture (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Dirty Picture (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 02, 2011India144 Min.
Your rating: 0
6.4 13 votes
The Dirty Picture (2011) | නොදනිමි කාගෙ දොසා

2011 වසරේ දෙසැම්බර් 02 වැනිදා තිරගතවීම ආරම්භ වුණ The Dirty Picture චිත්‍රපටය ගැන හුඟක් දෙනා දැනටමත් දන්නව ඇතිනේ. IMDb Raings වල 6.8/10 ක් වගේ ඉහළ අගයක් අරගෙන තියෙන මේ චිත්‍රපටය දැනටමත් සම්මාන 23 ක් දිනාගෙන නිර්දේශයන් 12 කට හිමිකම් කියනවා. පසුගිය දවසක පැවැත්වුණු ‍ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලෙ දි 2011 වසරේ හොඳම නිළිය (විද්‍යා බාලන්) ඇතුළු තවත් සම්මාන දෙකකුත් ඒ අතර තියෙනවා. Milan Luthria ගේ අධ්‍යක්ෂණයක් වන මේ චිත්‍රපටය විද්‍යා බාලන්, නස්රුදීන් ෂා, තුෂාර් සහ එම්රාන් හෂ්මි යන නළු නිළියන්ගේ විශිෂ්ට රංගනයන්ගෙන් උපරිමයෙන් හැඩවෙලයි තියෙන්නේ.

නිළියකගේ ජීවිතයේ ඇරඹුම, එහි නැග්ම සහ බැස්ම යන කාරණාවන් ත්‍රිත්වය තමයි මේ චිත්‍රපටයේ එන කතාවට වස්තු විෂය වෙලා තියෙන්නේ. එහිදී ඇය සිනමා ක්ෂේත්‍රයට පැමිණෙන අයුරු, ඇය මුහුණ දෙන අභියෝග, සිනමාව තුළ ඇයගේ අනන්‍යතාව ආදී කාරණාවන් ‍රැසක් මෙන්ම ඇයගේ පරිහාණිය ද මේ තුළ මොනවට ඉදිරිපත් වෙනවා.

කොහොමවුණාත් මං මේක බලන්න කියල නිර්දේශ කරන්නේ 18 ඉහළ කට්ටියට විතරයි. මෙහි එන සමහර දර්ශන බාලවයස්කරුවන්ට නුසුදුසුවීම ඊට හේතුවයි. චිත්‍රපටය බලද්දි සිනමා ලොව නිළියක සම්බන්ධයෙන් වූ සදාතනික සත්‍යයක් මේ කතාව හරහා මතු කෙරෙනව ද කියලත් වෙලාවක මට හිතුණා. තවත් විදිහකට කිව්වොත් මේකෙ සෙක්ස්වලට වඩා එහා ගිය දෙයක් තියෙන බව තමයි මට දැනුණේ. එහෙනම් ඔයාලත් බලන්නකෝ ඔයාලටත් ඒ දේ දැනෙයි ද කියල…….

The Dirty Picture (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Dirty Picture (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Dirty Picture (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම කේ. යූ. ජී. උදාර (Baiscopelk)
IMDb 6.6 /10 9,948 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Vidya Balan isReshma / Silk
Reshma / Silk
Rajesh Sharma isSelva Ganesh / Keedadas
Selva Ganesh / Keedadas

Similar titles

Kanaa (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Zombieland: Double Tap (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Van Wilder: Freshman Year (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Penguins of Madagascar (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raid (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Machante Malakha (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Padmini (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raja Hindustani (1996) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ice Age: The Meltdown (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Chamak (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Elemental (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhola Shankar (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published