CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2026 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
The Festival of Troubadours (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Festival of Troubadours (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 02, 2022Turkey102 Min.
Your rating: 0
9 1 vote
The Festival of Troubadours (2022) | පිය පුතු ගමන

අරාබි සහ මැදපෙරදිග ඉස්ලාමිය සිනමාව දැන් දශකය ඉදන් විශේෂයෙන් තුවක්කුවක් අතේ තියාගෙන ඉන්න ත්‍රස්තවාදින් වෙනුවට මිනිස්සුන්ගේ හැගීම්වලට දැනෙන චිත්‍රපටි නිෂ්පාදනය කරන්න පටන් අරගෙන තියෙනවා. ඒවාට හොදම උදාහරණ තමා ” A Hero , Theeb , Zagros , The Salesman වගේ චිත්‍රපටි. The Festival of Troubadours කියන්නෙත් ඒවගේ භාව ප්‍රකාශාත්මක Netflix ඔස්සේ විකාශනය වුණු තුර්කි චිත්‍රපටියක්.

අවුරුදු 25කට පස්සේ අහම්බෙන් තමන්ගේ පුතාගේ ගෙදරට එන තාත්තා කෙනෙක්ගේ අවසාන කාලය ගතවෙන ආකාරය සහ පිය පුතු සම්බන්ධතාවේ තියෙන ආරවුල් තමා මේ කතාවට වස්තුවිෂය වෙලා තියෙන්නේ. සංගීත වාදකයෙක් වුණු තමන් මැරෙන්න කලින් තමන්ට තියෙන අරමුණු 2ක් ඉටු කරගන්න තමා මේ තාත්තාගේ උත්සහය. ඒකට තමන්ගේ පුතාගේ කිසිම සහයක් බලාපොරොත්තු නොවුණත්, තමන්ගේ තාත්තා ගැන වැඩි පැහැදීමක් නැති වුණත් මේ පුතා මේ ගමනට එක්වෙනවා.

මේ යන්න හදන ගමන තුර්කියේ එක් කෙලවරක ඉදන් අනිත් කෙලවරට යන ගමනක්. කදු, තැනිතලා, ගංගා, නිම්න වලින් ගමන් කරන තුර්කියේ තියෙන ලස්සන පෙන්වනවා. ඒවගේම සාම්ප්‍රදායික තුර්කි සංගීතය මැද්දෙන්, තාත්තා කෙනෙකුගේ හා පුතෙකුගේ හැගීම් එක්ක මේ ගමන රසවිදින්න

The Festival of Troubadours (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Festival of Troubadours (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නදුන් පියුමන්ත (Piratelk)
IMDb 5.8 /10

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Özcan Alper
Director

Cast

Similar titles

It Chapter Two (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rio 2 (2014)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rashmi Rocket (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Wish Dragon (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
1942: A Love Story (1994) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kuruvi (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Godmothered (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Fallout (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jaanu (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Malayankunju (2022) Sinhala Subtitles | “අනිකුට්ටන්” | සිංහල උපසිරැසි සමඟ
Master Z: The Ip Man Legacy (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Majili (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published