CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2053 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The First Omen (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The First Omen (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 03, 2024United States119 Min.
Your rating: 0
7.8 8 votes
The First Omen (2024) | දේවත්වයේ බැතිමත් බව උදෙසා…

2024 අවුරුද්දෙ පිටවුනු තවත් බලාපොරොත්තු සහගතම හොරර් චිත්‍රපටයකට උපසිරැසියත් රැගෙනයි. Imdb දර්ශකයේ වැඩිම රේට්ං අගයක් ලබා ඇති 2024දැනට පිටවූ හොදම හොරර් චිත්‍රපට වලින් එකක් විදියට මේක දක්වන්න පුළුවන්.එහෙනම් වැඩි කතා නැතුව යමු කතාව පැත්තට.

දේවත්වය සහ දෙවියන් කියල කියන්නෙ දශක ගනනාවක් තිස්සෙ ජනතාව විශ්වාසය තැබූ සහ බොහෝ ප්‍රමාණයක් අනුගමනය කරන දර්ශනයක්. එක් වරම ජනතාව ඒ පිළිබඳ දක්වන,ගෞරවය බය ආදි දෑ නැති වෙලා ගිහින් විප්ලවකාරි රැඩිකල් වාදීන් පිරිසක් බිහිවුන කාලය තමා 1971 වර්ෂය කියල කියන්නෙ. ඉතිං,අද චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නෙ ඒ සිද්ධ් මාලාව වටා ගෙතුනු අති බිහිසුණු කතා තේමාවක්. දෙවියන් පිළිබඳ බිය ඇටි කරන්න රාක්ෂයකුගෙන් උදව් ලබා ගැනීමක් වගේ දෙයක් චිත්‍රපටයේ අන්තර්ගත වෙන්නෙ.

චිත්‍රපටයේ වෙබ් පිටපත් පහුගිය 28 වනදා පිට වුනා. සමාවෙන්න දවස් දෙකක් විතර උපසිරැසිය පහු වුනාට,විශේෂයෙන් ම කියන්න ඕන මේක ටිකක් වෙනස් විදියෙ චිත්‍රපටය. සාමාන්‍ය චිත්‍රපට වල දක්නට ලැබෙන වගේ දෘශ්‍ය ප්‍රයෝග,හොල්මන් වගේ දේවල් මේ චිත්‍රපටය තුළ දකින්න ලැබෙන්නෙ නෑ. ඒ නිසා,මේක ගොඩක් විශේෂ වගේම තරමක ව්‍යාකූල සහගත චිත්‍රපටයක් කියන එක මතක් කරන්න ඕන.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දුලක්ෂ සම්පත් (Baiscopelk)
IMDb 6.7 /10 18,448 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Ralph Ineson isFather Brennan
Father Brennan
Sônia Braga isSister Silva
Sister Silva
Bill Nighy isCardinal Lawrence
Cardinal Lawrence
Tawfeek Barhom isFather Gabriel
Father Gabriel
Charles Dance isFather Harris
Father Harris
Ishtar Currie Wilson isSister Anjelica
Sister Anjelica

Similar titles

The Croods (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Equalizer 3 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Take Cover (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Traitor (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kubo and the Two Strings (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Primer (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Social Network (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Gorge (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fast X (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Creation of the Gods I: Kingdom of Storms (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rooban (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yakuza Princess (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published