EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

හිම වැටෙනකන්..

ඩොක්’ (Doc) කියන කාන්තාවකට සහ ඇගේ බල්ලා වන ‘ස්ප්‍රොකට්’ (Sprocket) ට අයත් නිවසේ, “Fraggle Rock” වෙත යා හැකි කුහරයක් පිහිටලා තියෙනවා. ගෝබෝ (Gobo), මෝකි (Mokey), වෙම්බ්ලි (Wembley), බූබර් (Boober) සහ රෙඩ් (Red) යන ෆ්‍රැගල්වරුන් (Fraggles) Fraggle Rock එකේ ජීවත් වෙනවා. මෙයාලා මේ ලෑස්තිවෙලා බලන් ඉන්නෙ හිම වැටෙනකන්. හිම වැටෙනවද නැද්ද කියලා ඔයාලත් බලලා ඉන්නකෝ. ලස්සනම ලස්සන සිංදු ටිකකුත් මේ ෆිල්ම් එකේ තියෙනවා

Comments