EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageශම්සුධීන් පවුලේ කතාව
මේක පටන් ගන්නේ පොඩි අවුලකින්, ඒ කියන්නේ “බනී” කියලා ගැහැණු ළමයෙක් වැඩක් මොකක් හරි කරනවා අවසන් දවසට කලින් දෙන්න ඕනෙ. ඒත් එක්කම එතනට එනවා එයාගේ යාලුවෝ දෙන්නෙක්, ඊට පස්සේ එතනට එන්නේ “ඊරම්” කියලා ගැහැණු ළමයෙක් එයාගේ සල්ලි වගයක් අරගෙන. මේ සල්ලි ටික එයාගේ අම්මගේ ගිණුමට දාන්න ඕනේ කියලා. ඒත් පස්සේ තමයි දන්නේ මේ සල්ලි එයාගේ දික්කසාද වන්දි මුදල කියලා. ඒත් ඇයි එයා මේ සල්ලි එයාගේ අම්මගේ ගිණුමට දාන්න යන්නේ? තව දෙයක් මේ දෙන්නා සහෝදරියෝ. ඊට පස්සේ ටිකෙන් ටික කට්ටිය ගොඩාක් මේ ගෙදරට එනවා ඒ කියන්නේ “බනී”ගේ ගෙදරට. ඉතින් ඔයාලා මොකද හිතන්නේ බනීට එයාගේ වැඩේ දෙන්න පුලුවන් වෙයිද වෙලාවට? කවුද මේ ගෙදරට එන කට්ටිය? මොකක්ද මෙයාලා ඇවිත් කරන්න යන්නේ? මේ හැමදේම දැනගන්න නම් ඔයාට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා. හිතාගන්නම බැරි කතාවක් මේක. ඔයාලා බලලම ඉන්නකෝ……………









