EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Haunting (2023) | සිංහල උපසිරැසි සමඟ
ගම් වල කතාවක් තියනවා සමහර ආත්ම මේ ලෝකයයි මරණයෙන් මතු යන ලෝකයි අතර හිර වෙන අය ඉබාගාතේ සැරිසරනවා කියලා.. එයාලා හදවතින් දුක් විදින මිනිස්සුන්ව හොයාගෙන එයාලා එක්ක සම්බන්ධකමක් පටන් ගන්නවා… ඒකට අදියර පහක් තියනවා..
පළවෙනි අවධිය හිත දුර්වල අයව හොයාගන්නවා හොයාගෙන මේ අය කතා කරනවා වගේ ඇහෙනවා
දෙවැනි අවධිය මේ ආත්ම මෙයාලා ඉස්සරහාට එන්න ගන්නවා.. ඒක සමාන්‍ය මිනිස්සුන්ට පෙන්නේ නැහැ මේ අයට පේනවා..
තුන්වැනි අවධිය එයාලා ස්පර්ශ කරනවා දැනෙනවා… හැබැයි ඒ ආත්මයක් මෙයාව ස්පර්ෂ කලොත් ආපහු
මෙයාගේ පස්සෙන් එන එක නතර කරන් නැහැ
හතරවැනි අවධිය මෙයාට එයාව හැමතැනම පෙන්න ගන්නවා.. එයාලාගේ පාරට කවුරුම හරි ආවාත් එයාලාව අයින් කරනවා…
පස් වැනි අවධියේදි ඒක සම්පුර්ණයෙන්ම මිනිස් ශරිරියට පාලනයට අරන් හැම කෙනාවම මරලා දානවා…
”එතකොට මෞක්ෂ්මි ඉන්නේ දැන් කි වෙනි අවදියේද?”
”එයා ඉන්නේ පස් වැනි අවධියේ සර්….”
මෞක්ෂිමිට මෙහෙම වෙන්න හේතුව මොකක්ද? එහෙනම් මේ කෙටි චිත්‍රපටිය රසවිදින්න කියලා ආරාධනා කරනවා.


