CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2885 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [No Ads]
The Haunting at Saint Joseph’s (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Haunting at Saint Joseph’s (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 26, 2023Australia100 Min.
Your rating: 0
8.5 16 votes
The Haunting at Saint Joseph’s (2023) | දොස්තරලා කිහිපදෙනෙක්

ෆිල්ම් එක ගත්තොත් නම ඉතින් ඔයාලට මම කියන්න ඕන නෑ නේ.. 😋 මේක 2023 රිලීස් වුන ජෝන් කොහෙන්ගේ අලුත්ම ෆිල්ම් එක කිව්වොත් හරි.. මේකේ WEB කොපියක් රිලීස් වෙලා පැයක් යද්දි අපි සබ් එක කරන්න ගත්තා ඔයාලා වෙනුවෙන් අරන් එන්න 😁 ඉතින් ෆිල්ම් එකට නම් තාම ලොකු රේටින් එකක් ඇවිත් නෑ.. දැනට IMDB 3.2 ක් වගේ අගයක් තමයි ලැබිලා තියෙන්නේ.. කැටගරි විදිහට ගත්තොත් මේක Horror / Thriller ගණයට තමයි අයත් වෙන්නේ..කොහොමත් ඉතින් හොල්මන් වලට රේටින් අඩුයි නේ 🥲 කොහොම වුනත් කම්මැලිකමක් නැතුව එකදිගට බලන්න පුලුවන් හොද ෆිල්ම් එකක් කියලා කියන්න පලුවන් 👌

කතාව පැත්තට ගියොත් කතාවේ අපිට මුලින්ම බලාගන්න පුලුවන් වෙනවා ක්‍රි.ව 1800 කාලයේදි කන්‍යාරාමයකට එන ලමයෙක්.. ඊට පස්සේ තවත් අවධියකදී බලන්න පුලුවන් කන්‍යාසොහොයුරියෝ දෙන්නෙක් මේ ලමයව එල්ලලා මරනවා.. ඊට පස්සේ අපි එනවා වර්ථමානයට.. වර්ථමානයේ අපි ඉන්නේ රෝහලක.. එතන ඉන්නවා දොස්තරලා කිහිපදෙනෙක්.. මෙයාලාට තියන ස්ට්‍රෙස් එක වැඩි නිසා මෙයාලා තීරණය කරනවා අවුටින් එකක් යන්න.. මෙයාලා යන තැන නිසා තමයි මුලු කතාවම කනපිට පෙරලෙන්න ගන්නේ.. මේ යන 7 දෙනාම ආපහු ඒවිද , එතන මොකද වෙන්නේ , කවුර මැරැණ ලමයා, මොකටද මැරැවේ.. ඒ තැනට මොකද්ද මෙයාලා එක්ක තියන සම්බන්දෙ, මේ හැමදේටම උත්තර හොයන්න මේ චිත්‍රපටිය බලන්න කියලා ආරාධනා කරනගමන් ආයමත් අලුත් වැඩකින් හම්බවෙනකම් හැමෝටම ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා. 💙

The Haunting at Saint Joseph’s (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Haunting at Saint Joseph’s (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Haunting at Saint Joseph’s (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Haunting at Saint Joseph’s (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම තාරක ලහිරු මධුශාන් (Cinerulk )
IMDb 3.1 /10 120 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Jon Cohen
Director

Cast

Similar titles

The Conjuring 2 (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Devil’s Child (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pontypool (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Muppet Treasure Island (1996) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo and the Reluctant Werewolf (1988) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spider-Man: Homecoming (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Keeping Mum (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Black & White: The Dawn of Justice (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Don’t Listen AKA Voces (2020) With Sinhala Subtitles
Sister Death (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cuckoo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Family (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published