EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageරහස් වැඩසටහනේ ළමයි
The Internship (2026) කියන්නේ සාමාන්‍ය ෆිල්ම් එකක් නෙමෙයි. මේක ටිකක් ඩාක්, ටිකක් සීරියස්, ඇක්ෂන් පිරිලා තියෙන ෆිල්ම් එකක්. කතාව යන්නේ Renee කියන තරුණිය වටා. ඇය පොඩි කාලේම CIA රහස් වැඩසටහනක ඇතුළත් කරලා, මාරක මැෂින් එකක් වගේ පුහුණු කරපු කෙනෙක්.
කාලයක් යද්දී ඇයට තේරෙනවා – “අපිට ජීවිතයක් නෑ, අපිව යුස් කරනවා විතරයි” කියලා. එතනින් පස්සේ ඇය තමන් වගේම හදපු අය එක්ක එකතු වෙලා, තමන්ව හදපු ඒ ටීම් එකටම එරෙහිව සටන් කරන්න පටන් ගන්නවා.
ඇක්ෂන්, පළිගැනීම, තමන් ගැනම අලුත් විශ්වාසයක් හොයාගන්න එක – මේ ඔක්කොම එක්ක The Internship (2026) බලලා ඉවර වෙද්දී “ආ… මේක නම් සිරා එකක්” කියලා හිතෙන ෆිල්ම් එකක්. 🔥🎬






