
(The Letter Room (2022) Sinhala Subtitles) (The Letter Room (2022) Sinhala Sub)
සුභම සුභ නත්තලක් කියනවා යාලුවෝ හැමෝටම… ඉතිං අද අරන් ඇවිල්ලා තියෙන්නේ Oscar Isaac එහෙම නැත්තම් අපි කවුරුත් දන්න Moon Knight චරිතයට පණ පොවන නළුවගේ කෙටි චිත්‍රපටියක්.
ඉතින් කෙටි චිත්‍රපටියේ නම තමා “The Letter Room”. මේ කෙටි චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Elvira Lind විසින්. මේ කෙටි චිත්‍රපටිය නිකුත් කරලා තියෙන්නේ 2020 නොවැම්බර් 9 වන දින. මේ කෙටි චිත්‍රපටිය 6.8/10 IMDB අගයක් සහ ගූගල් පරිශීලකයන්ගෙන් 55% ක අගයක් ලබාගන්න මේ කෙටි චිත්‍රපටිය සමත්වෙලා තියෙනවා. තවත් දෙයක් මේ කෙටි චිත්‍රපටය Tribeca Film Festival එකේ හොදම කෙටි චිත්‍රපට අතරට නිර්දේශ වෙලත් තියෙනවා. කෙටි චිත්‍රපටියේ ධාවන කාලය (RUN TIME) මිනිත්තු 33ක් වන අතර මේ කෙටි චිත්‍රපටිය Comedy/Drama කාණ්ඩයට අයත් වෙනවා.
හරි අපි දැන් කතාව පැත්තට යමු…
මේ රිචඩ් කියන පුද්ගලයා බන්ධනාගාරයෙ සේවය කරනවා. ඉතිං මේ රිචඩ්ව බන්ධනාගාරයෙ සන්නිවේදන අධ්‍යක්ෂක විදිහට උසස් කරනවා. බන්ධනාගාරයට එන ඔක්කොම ලිපි තව හොර රහසේ අරන් යන ද්‍රව්‍ය හොයලා බලන එක තමයි රිචඩ්ගේ රාජකාරිය.
මේක ගැන මම වැඩිය විස්තර කියන්න යන්නෙ නැහැ… ඔයාලට මේ කෙටි චිත්‍රපටිය නරඹන්න කියලා ආරාධනා කරන ගමන් අදට සමුගන්නවා. ඉක්මනටම තවත් සිංහල උපසිරැසියකින් හමුවෙමු.
Options | Quality | Language | Size |
---|---|---|---|
WEBRip SD 480p | 113.42 MB | English | |
WEBRip HD 720p | 221.75 MB | English | |
FHD WEBRip 1080p | 440.46 MB | English |