CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Mind (2025) | “නවසීලන්තයේ ප්‍රහාරය”

 

2024 වසරේ එළිදක්වන ලද The Mind කියන්නේ දමිල චිත්‍රපටයක්.

මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා, කතාව ලියලා තියෙන්නේ Anand Paga.

ෆිල්ම් එකේ ධාවන කාලය පැය 1 විනාඩි 22ක්.

ප්‍රධාන නළු නිළියන් අතරට Shyam Dev Bala (Raghav Subramanian), Devika Sivan (Sana Khan), Rob C Wells (Max Wells ), Arun Sundar (Waseem Khan ), Diya Anand (Aafia Khan ) සහ Vysak (ළමා නළුවෙක් ලෙස) ඇතුළත් වෙනවා.

කතාව ගැන කියනකොට, මේකේ කතාව 2019 නවසීලන්තයේ මුස්ලිම් දේවාලයකට (mosque) කරන ලද ප්‍රහාරයෙන් පස්සේ වෙන සිද්ධීන් ගැන.

මේ ෆිල්ම් එකේ ප්‍රහාරයෙන් වින්දිතයන් වුන අයගේ සහ ජීවත් වුන අයගේ හැඟීම්බර ගමන විස්තර කරනවා.

Comments