CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Photographer of Mauthausen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Francesc Prat, Mar Targarona
Cast
Go Full Cast PageThe Photographer of Mauthausen (2018) | අදේශපාලනික සිරකරුවෙකුගේ කතාව | 18+
The Photographer of Mauthausen (2018) Sinhala Sub
The Photographer of Mauthausen (2018) Sinhala Subtitle
The Photographer of Mauthausen (2018) Sinhala Subtitles
The Photographer of Mauthausen (2018) Sinhala Subtitle
The Photographer of Mauthausen (2018) Sinhala Subtitles
Mar Targarona ගේ අධ්‍යක්ෂණයෙන් සහ Netflix හී සම ප්‍රචාණයෙන් 2018 වසරේදී විකාශනය වූ The Photograher of Mauthausen දෙවන ලෝක යුද්ධ සමයේ ඔස්ත්‍රියාවේ පැවති Mauthausen සිර ගෙදර සිදුවූ සත්‍ය සිදුවීම් මාලවක් ඇසුරෙන් නිර්මාණය වූ ස්පාඤ්ඤ චිත්‍රපටියක්.
දේශපාලනික සිරකරුවෙක් වශයෙන් මේ සිරගෙදර ඡායාරූප ගැනීම් සිදුකල ෆැන්සිස් බොශ් mauthausen හී දී නාසී පාලනය විසින් සිදුකරන ලද සාපරාධී සිදුවීම් වල ඡායාරූප විනාශයට පත් නොවී ආරක්ෂා කරගැනීමට දරණ උත්සහයක් තමා මේ කතාව පුරාවට ගලාගෙන යන්නේ. ස්ටාර්ලින්ගාඩ් සෝවියට් හමුදා යටත් කරගැනීමෙන් පසුව මේ ඡායාරූප වල තිබූ සාක්ෂී නාසී හමුදාවන්ට අනතුරක් වූ නිසාවෙන් ඔවුන් ඒවා විනාශ කරන්න උත්සහ කළත්, බොශ් සහ මේ සිරකදවුරේ සිටි ඇතැමුන් ඒ සාක්ෂි විනාශ වීමට නොදී සඟවා ගත් ආකාරයත් ඔවුන්ට ඇති වුණු බාධකත් මේ චිත්‍රපටියේ අන්තර්ගතයි. අවසානයේ සෝවියට් හා විමුක්ති සටන්කාමින්ගේ ප්‍රහාර හමුවේ ඔස්ත්‍රියාවට නාසී පාලනයෙන් ගැලවීමට හැකියාව ලැබෙනවා. ෆැන්සිස් බොශ්ගේ උත්සහයන් නිසා මේ අදටත් Mauthausen හි සිදු වෙච්ච අදුරු මතකයන් ලෝකයාට දකින්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම අධිකරණය හමුවේ නාසීවරුන්ට විරුද්ධව සාක්ෂී හැටියටත් මේ ඡායාරූප වැදගත් වෙලා තියෙනවා.
Share
Links
Comments








