CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4462 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
The Pope’s Exorcist (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Pope’s Exorcist (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 05, 2023United States103 Min.
Your rating: 0
10 6 votes
The Pope’s Exorcist (2023) | වතිකානුවේ භූතාරක්ෂකයා | 18+

මේ ෆිලුම එලියට බහින්නෙ Horror/Thriller කැටගරිය යටතේ තමා. ඒ කියන්නෙ අපි ගොඩක් ආසම කැටගරිය. Oscar සම්මානලාභී Russell Crowe ප්‍රධාන චරිතය, නැත්තම් භූතාරක්ෂකයාගේ චරිතයට පණ පොවන අතරෙම Daniel Zovatto, Alexandra Esso යන අය සෙසු චරිත වලට දායක වෙනවා. IMDB අගය ගැන කිව්වොත් මනාප 13K ප්‍රමාණයකින් 6.1/10 අගයක් තියාගන්න මේ ෆිලුම සමත් වෙලා තියනවා.

කතාව ගැන නම් නොකිය ඉන්න තරමට හොඳයි. ඒත් මං පොඩ්ඩක් මෙහෙම කියන්නම්. මේ කතාව යන්නෙ 1987 අවුරුද්ද පාදක කරගෙන. ෆාදර් ගේබ්‍රියෙල් කියන්නෙ වතිකානුවේ ඉන්න භූතාරක්ෂකයෙක්. ඒ කියන්නෙ අපේ රටේ නම් කට්ටඩි මහත්තයා කියන්නෙ මේ වගේ අයට තමා. ඉතින් මේ තනතුර පත් කරන්නෙ පාප් වහන්සේ විසින්. මේ තනතුරේ කාර්යබාරය තමා යක්ෂයන්ගෙන් මිනිසුන්ට වෙන කරදර නැති කරන එක. ඉතින් මේ කතාව යන්නෙ ඒ ගැන තමා. කිසිම කම්මැලි කමක් නැතුව ඊළඟට වෙන්නෙ මොනවද කියල දැනගන්නකම් ඉවසිල්ලක් නැතුව කුතුහලයෙන් බලන්න පුළුවන් ෆිලුමක් තමා මේක. Horror කිව්වම එහෙම වෙන්න එපැයි නේද.

තව එකක්, මේ කතාව සත්‍ය කතාවක් පදනම් කරගෙන හදපු ෆිල්ම් එකක්. මේ කතාවෙ එන ෆාදර් ගේබ්‍රියෙල් 2016 ඔහු මිය යන තෙක්ම වතිකානුවේ මේ තනතුරේ වැඩ කරල තියනව කියල තමා අන්තර්ජාලයේ සඳහන් වෙන්නෙ. එතුමා මේ තනතුරේ වැඩ කරද්දි සිද්ද උන සිදුවීම් අලලා පොත් ගණනාවක් රචනා කරල තියනවා. ඒ පොත් වල සඳහන් කතා කිහිපයක් මේ ෆිලුමට පදනම් කරගෙන තියනව කියල තමා විස්තර වල තියෙන්නෙ.

The Pope’s Exorcist (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Pope’s Exorcist (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Pope’s Exorcist (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Pope’s Exorcist (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Pope’s Exorcist (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Pope’s Exorcist (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Pope’s Exorcist (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සුජිත් ප්‍රියංකර (Baiscopelk)
IMDb 6.1 /10 16,091 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Julius Avery
Director

Cast

Russell Crowe isFather Gabriele Amorth
Father Gabriele Amorth
Daniel Zovatto isFather Esquibel
Father Esquibel
Franco Nero isThe Pope
The Pope
Cornell John isBishop Lumumba
Bishop Lumumba
Ryan O'Grady isCardinal Sullivan
Cardinal Sullivan
Santi Bayón isRoberto Vasquez IV (Henry's Dad)
Roberto Vasquez IV (Henry's Dad)

Similar titles

Spy Kids 2: Island of Lost Dreams (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Krampus (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Water Man (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි
You’ll Never Find Me (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhool Bhulaiyaa (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Apocalypse Z: The Beginning of the End (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Passengers (2008)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ=
Cast Away (2000)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paprika (1991) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  | 18+
All Fun and Games (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Astro Kid (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oh My Ghost (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Prasadi June 18, 2023 Reply

    Supirima movie ekak👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published