EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

විශ්වාසය හොරා ගන්න මුදල් කතාවක්

Miami නගරය කියන්නේ පිටින් බලද්දී luxury, party, fast life එකක් තියෙන තැනක්. හැබැයි ඇතුළත තියෙන්නේ crime, ලෝභකම සහ සැක. The Rip movie එක අපිව එහෙම ලෝකයක් ඇතුළට ඇදගෙන යන thriller action movie එකක්.

special narcotics police team එකක් තමන්ගේ boss කෙනෙක් අහිමි unaata පස්සේ, දවසක අහම්බෙන් ලොකු සොයාගැනීමක් කරනවා. drug cartel එකකට අයිති, මිලියන ගණන් මුදල් තියෙන stash එකක්. ඒ මුදල් දිහා බැලූ පළවෙනි මොහොතෙන්ම, ඔවුන්ගේ ජීවිත හරියටම වෙනස් වෙන්න පටන් ගන්නවා.

මුදල් එතන තියෙනවා… හැබැයි ඒත් එක්ක සැකයත් එනවා. අද එකට වැඩ කරන යාලුවා හෙට කවුද කියලා හිතන්න බැරි වෙයිද?

. විශ්වාසය ටික ටික කැඩෙන්න පටන් ගන්නවා. කවුද ඇත්තටම right side එකේ ඉන්නේ කියලා තේරුම් ගන්න අමාරු වෙයිද?.

මේ movie එක action විතරක් නෙමෙයි. මෙතන තියෙන්නේ මිනිස් හැඟීම්. මුදල් ඉස්සරහ friendship එක කොච්චර දුරට යන්න පුළුවන්ද කියලා අහන කතාවක්. තීරණයක් ගන්න තියෙන මොහොතේ, හදවත පස්සේ යන්නද, නැත්තං මුදල් පස්සේ යන්නද කියලා charactersලාට තෝරන්න වෙනවා.

The Rip කියන්නේ screen එක ඉස්සරහ තියෙන crime story එකක් විතරක් නෙමෙයි. අපිටත් “මං ඔවුන්ගේ තැන හිටියොත් මොකද්ද කරන්නෙ?” කියලා හිතෙන්න හිතන movie එකක්. tension එක, betrayal එක, silence එක අතරේ කතාව slowly build වෙලා, අවසානයට යද්දී තද feel එකක් දෙනවා.

Action, crime, real friendship breakdown වගේ movies කැමති නම්, Cinesub fansලාට The Rip (2026) definitely try කරන්න පුළුවන් movie එකක්. 🍿

Comments