CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1114 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Secret of Women (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Secret of Women (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 31, 2025India98 Min.
Your rating: 0
8.6 7 votes
The Secret of Women (2025) | “කාන්තාවකගේ රහස”

 

අදත් අරගෙන එන්නෙ ලගදි ආපු මලයාලම් ෆිල්ම් එකක් , මේක කරන්න පටන් අරගෙනනම් ටික කාලයක් වෙනවා , තිබ්බ කාර්‍යබහුලත්වයත් එක්ක සබ් කිඅරන එක නවත්තන්න උනා , අද ආයෙ පොඩි වෙලාවක් හම්බුන නිසා ඉවර කරා සම්මාන බොහෝමයක් ලබාගනිපු ෆිල්ම් එකක් , IMDb 6.5/10 ක අගයක් ලබාගෙන තියෙනවා , Aju Varghese , Niranjana Anoop , Srikant murali , Suma Devi , Adheesh Damodaran වැනි නලු නිලියන් රංගනයෙන් දායක වෙනවා
කතාව ගැන පොඩ්ඩක් කියනවනම් පටන්ගනිද්දි කොල්ලො දෙන්නෙක් ඉන්නවා බංකුවක වාඩිවෙලා , ටිකකින් මේ දෙන්නා දෙපැත්තකට යන්න යනවා , එක්කෙනෙක් බෝට්ටුවකට නගිනවා , අනිකා ලොකු මහල් නිවාසයකට යනවා , මහල් නිවාසෙට යන කෙනා ගෑණු කෙනෙක් තනියම ඉන්න ගෙදරකට රිංගගන්නවා , මගී බෝට්ටුවෙ යන කෙනත් අන්තිම මගියා වෙනකන්ම බලන් ඉදලා වතුරට පනිනවා , මේ අන්තිම මගියා ගෑණු කෙනෙක් , ඉතින් මේ කෙනා කොල්ලව බේරගන්නවා , ගෙදරට පැනපු කොල්ලා ඒ ගෙදර ගෑණු කෙනා බාතෲම් එකේ නාන වෙලාව්ව් දොර අරින්න ගිහින් ගෙදර ඉන්න බල්ලට අහුවෙනවා
මෙතනින් එහාට කිව්වොත් කතාවෙ තේරුමක් නැති හින්දා ඉතිරිය ඔයාලට බාරයි , මේ දේවල් එකට සම්බන්ධ වෙන්නෙ කොහොමද , කවුද මේ කොල්ලො , කවුද මේ කෙල්ලො වගේ දේවල් කතාව බැලුවොත් දැනගන්න පුලුවන්
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රොෂේන් මලින්ද (Cinerulk )
IMDb 6.5 /10 522 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Prajesh Sen
Director

Cast

Similar titles

Conquer: Lahad Datu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love Lies Bleeding (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mean Girls (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Onoda: 10,000 Nights in the Jungle (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maggie (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Elvis (2022) Sinhala Subtitles
Main Prem Ki Diwani Hoon (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Anaconda (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aan Devathai (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Christmas Bloody Christmas (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
House of Spoils (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gadera (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published