CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1306 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
The Surfer (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Surfer (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 11, 2025USA100 Min.
Your rating: 0
10 1 vote
The Surfer (2024) | “ළමා කාලයට පසු”

 

The surfer යනු 2025 තිරගත වු australia මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක/සැක සහිත Lorcan Finnegan අධ්‍යක්ෂනය කරන ලද අතර Thomas Martin විසින් රචනා කරන ලදී.මෙම චිත්‍රපටයේ Nicolas Cage විසින් ප්‍රදාන චරිතය නිරූපණය කරති. Tea Shop Productions, Arenamedia, Lovely Productions, and Gramercy Park Media විසින් නිශ්පාදනය කරන ලදී.

The Surfer 2025 මැයි 2 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ තිරගත කරන ලද අතර, පසුව අයර්ලන්තය, එක්සත් රාජධානිය සහ ඕස්ට්‍රේලියාව යන රටවල නිකුත් කරන ලදී. පසුව එය ඕස්ට්‍රේලියානු streaming සේවාවක් වන Stan හි ලබා ගත හැකි විය.

තම පුතා සමඟ රළ පැදීම සඳහා මිනිසෙක් තම ළමා කාලයේ සිටි වෙරළ තීරයට නැවත පැමිණේ. ප්‍රදේශවාසීන් විසින් අවමානයට ලක් කරන ඔහු, ඔහුගේ සීමාවන්ට තල්ලු කරන භයානක ගැටුමකට පැටලෙයි. මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක හා චිත්තවේගීය අවස්ථාවන්ගෙන් පිරුණු ඔවුන්ගේ කතාවෙන් චිත්‍රපටය ඉදිරියට යයි.

මේක පවුලේ හැමෝටම එකතු වෙලා බලන්න පුලුවන් ලස්සන කතාවක ආරම්භයක්.

හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා film එක බලන්න කියලා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම චතුර දෙනෙත් (Cinerulk )
IMDb 6 /10 11,039 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Amy Barclay
Director

Cast

Similar titles

Batman Begins (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
HIT: The 3rd Case (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cherry (2021) Sinhala Subtitles
Ayla: The Daughter of War (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Butterfly Effect 2 (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Qayamat Se Qayamat Tak (1988) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Order (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Painkili (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Patna Shuklla (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thinkalazhcha Nishchayam (2021)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pearl (2022) Sinhala Subtitles
Innale Vare (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published