EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Three Musketeers: D’Artagnan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageThe Three Musketeers: D’artagnan (2023) | “නැවත ගැටීම”
අද ඔයාලට අරන් ආවේ The Three Musketeers DArtagnan 2023 නිකුත් වෙච්ච ෆිලුම ඇත්තටම මේක කරන්න හේතුව ගොඩක් අය මගෙන් මේක ඉල්ලලා තිබ්බා ඒකයි මේක අරන් ආවේ වෙනදා වගේම සමිත අයියට ස්තූති කරනගමන් කතාව පැත්තට යමු
ධාවන කාලය-පැ.02 මී.1
IMDB අගය -6.7/10
අධ්‍යක්ෂණය-Martin Bourboulon
[francois civil-Charles D Artaganan,vincent cassel-athos,Roman Duris-aramis,pio marmai-Porthos ලෙස රංගනයෙන් දායක වෙනවා]
කතාව ගැන නම් කියන්න අදහසක් නෑ මොකද ගොඩක් අය මේකේ දෙවෙනි කොටස බලන්න ඇති නේ.
බලලා නැත්නම් පහල ලින්ක් එකෙන් අරන් බලන්න්කො.
- The Three Musketeers: D’Artagnan (2023)
- The Three Musketeers: Milady (2023)
The Three Musketeers. Complete Collection
Share
Links
Comments












