CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2467 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [No Ads ]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
The Verge of Death (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Verge of Death (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 28, 2023Indonesia97 Min.
Your rating: 0
8.4 10 votes
The Verge of Death (2023) | තමන් බිල්ලක් බව දැන දැනත් යක්ෂයෙක් සමග ජිවත් වීම

 

අද මම අරගෙන ආපු ඉන්දුනිසියා Horror Movie එක තමයි 2023 නිකුත් වුන the verge of death කියන film එක ( මේක ඇත්ත කථාවක් පාදක කරගෙන තමයි හදලා තියෙන්නේ) මේකට ඉන්දුනිසියා movie බලන රසිකයෝ ගොඩක් කැමති වෙයි කියලා සට සුවර්…🙃

එහෙනම් මම කථාව පැත්තට යන්නම් කථාව පටන් ගන්නේ තමන්ගේ ජිවිත සාර්ථක කර ගන්න කියලා යක්ෂයෙන් එක්ක ගණුදෙනවක් කරපු මනුස්සයෙක් ගැන හැබයි එයාගේ මුළු ජිවිතයම සර්ථක වෙනවත් එක්කම අවුරැදු 10 කට සැරයන් එක්කෙනා ගානේ බිලි වෙනවා කියල එයා දන්නේ නැ මම මීට වඩා නම් කියන්න බලාපොරොත්තු වෙන් නැ හැබයි කථාව අන්තිමට පට්ට දුක හිතෙනවා

The Verge of Death (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Verge of Death (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Verge of Death (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දෙනෙත් කවීෂ (Cinerulk )
IMDb 5.9 /10 499 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

The Devil’s Chair (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yaariyan (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
8 A.M. Metro (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
In Our Prime (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Test (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Ladykiller (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Parava (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Road (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wandering Earth (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Desperado (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Revolutionary Road (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Vadakkan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published