CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4022 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
The Wife (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Wife (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 19, 2021India106 Min.
Your rating: 0
8.8 4 votes
The Wife (2021) | බිහිසුණු පළිගැනීම

ඔන්න එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා ඔයාලට..මේක ඇඇවිල්ලා ටිකක් කල් වුණත් කවුරුත් සබ් එකක් කරලා තිබ්බේ නෑ..එහෙනම් අපි ෆිල්ම් එකේ විස්තර ටිකක් බලමු..

මේ ෆිල්ම් එක released වෙලා තියෙන්නේ March 19 2021 තමයි..මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sarmad Khan විසින්..මේකේ නිෂ්පාදන කටයුතු කරලා තියෙන්නේ Zee studio ආයතනය..Gurmeet Choudhary,Sayani Datta,Divyansha Kaushik,Shweta Dadhich දක්ෂ නළු නිලියන් පිරිසක් මේකට රංගනයෙන් දායක වෙලා තියෙනවා..Imdb දර්ශකයේ 4.5ක් වැනි අගයක් තමයි මේකට ලැබිලා තියෙන්නේ..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

වරුන් සහ ආර්‍යා දෙන්නා විවාහ වෙලා ඉන්නේ..මේ දෙන්නා ෆ්ලැට් එකක පදිංචියට යනවා..ඉතින් ඔහොම ටික දවසක් ඉන්නකොට මේ ෆ්ලැට් එකේ අමුතු අමුතු දේවල් වෙනවා කියලා ආර්යාට තේරෙනවා..වරුන්ට කිව්වට එයා මේ දේවල් ගනන් ගන්නේ නෑ..ඉතින් ආර්‍යා වරුන්ට හොරෙන් ප්‍රොෆෙසර් කෙනෙක් හම්බෙන්න යනවා..එයා කියනවා ඒ ගෙදර අවතාරයක් ඉන්නවා කියලා..ඉතින් කව්ද මේ අවතාරේ ? ඇයි මෙයාලා පස්සෙන් එන්නේ ? වරුන්ගේ අතීතයේ වෙච්ච දේවල් එක්ක මේ අවතාරේ සම්භන්ධ වෙන්නේ කොහොමද ? මේ හැමදේම බලා ගන්න හැමෝම ෆිල්ම් එක අරගෙන බලන්න..තවත් සුපිරියක් අරගෙන ඉක්මනට එන්නම්..

The Wife (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wife (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wife (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wife (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wife (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wife (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉසුරු ලක්මාල් (PirateLk)
IMDb 4.5 /10 331 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Sarmad Khan
Director

Cast

Similar titles

Main Prem Ki Diwani Hoon (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Shortcut (2020) With Sinhala Subtitles
Kingston (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mourning Grave (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Blood Red Sky (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Khal Nayak (1993) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lights Out (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dhilluku Dhuddu (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rangoon (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jab We Met (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhoot Police (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
AK vs AK (2020) With Sinhala  Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published