CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2224 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Vivesini (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Vivesini (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 01, 2023India134 Min.
Your rating: 0
5.9 9 votes
Vivesini (2023) හල උපසිරැසි සමඟ

(Vivesini (2023) Sinhala Subtitles) (Vivesini (2023) Sinhala Sub) (Vivesini Tamil Movie Sinhala Subtitles) (Vivesini 2023 Tamil Movie Sinhala Sub)

ජයරාමන් කියන්නේ වනාන්තර වල හොල්මන් තියෙනවා කියන කටකතා විශ්වාස කරන්නෙ නැති , ඒ වගේ දේවල් නෑ කියලා ඔප්පු කරන්න ඒ වනාන්තර ගවේෂණය කරන්න යන කෙනෙක් .මෙයා දවසක් කබිලකුරිච්චි ගමේ නාරවගන්තම් කැලේ හොල්මන් ඉන්නවා කියලා තියෙන කටකතා බොරු කියලා ඔප්පු කරන්න මෙහෙයුමකට යන්න හඳන්නේ,හැබැයි මේ කැලේ ගැන තියෙන මිථ්‍යා මත,මේ කැලේ දී ඒ ගමේ මිනිස්සුන්ට මූණ දෙන්න වුන හොල්මන් සිද්දි ගැන කියන්නේ නෑ,මොකද එහෙම වුනොත් ඒ අය ගමන යන්න අකමැති වෙන නිසා, ඒත් මේ ගමන යන්න ළං වෙනකොට ජයරාමන්ගේ කකුලේ තුවාලයක් හැඳිලා එයාට මේකට යන්න බැරි වෙනවා,මෙයා මේ ගමන නවත්තන්නත් කැමති නෑ.

ජයරාමන්ට ඉන්නවා ශක්ති කියලා දුවෙක් .ඇය කදු නගින්නනියක්.ශක්තිත් මේ මිථ්‍යා විශ්වාස,හොල්මන් වගේ දේවල් ලොකුවට විශ්වාස කරන කෙනෙක් නෙවෙයි .කොහොමහරි අන්තිමේටම මේ හොල්මන් ඉන්න නාරවගන්තම් කැලේ රැයක් ගත කරන්න යන්න වෙන්නේ ශක්තිට . ශක්ති ඒ කැලේ කරදරයක් නැතුව රැයක් ගත කරලා ආපහු ආවොත් ජයරාමන් කියපු කැලේ හොල්මන් නෑ කියලා ඔප්පු වෙනවා. ඒ නිසාම ජයරාමන් කොහොමහරි ශක්තිව මේ ගමනට යවන්න කැමති කරවගන්නවා.හැබැයි ශක්තිය විතරක් ගමේ අය මේ කැලේ ගැන කියන මිථ්‍යා විශ්වාස,හොල්මන් කතා ගැන කියනවා.කට්ටියම මේ ගමන පිටත් වෙනවා.රෑට කූඩාරම් ගහන්න නැවතුනාම මේ අය හැමෝටම භයානක අත්දැකීම් වලට මූණ දෙන්න සිද්ධ වෙනවා.මේ අය උදේ වෙද්දි තැන තැන විසිරිලා ගිහිල්ලා ඉන්නේ,කට්ටියම කැලේ අතරමං වෙනවා.කොහොම හරි මේ ගමන නිසා ශක්තිට , විරෝධතාවෙකට ගිහින් නැතිවුණ එයාගේ අම්ම ගැනත් දැනගන්න පුලුවන් වෙනවා.කොහොම හරි ශක්තින් මේ වනාන්තරේ හොල්මන් ඉන්න හේතුව හොයාගන්නවා.ඒ වගේම ශක්ති මේ ගමේ මිනිස්සුන්ටත් ලොකු උදවුවක් කරනවා. අම්මා මගින් නතර කරපු වැඩේ ශක්‍තිට ඉවරයක් කරන්නත් පුලුවන් වෙනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම චමේලි ඒකනායක (Cinerulk)
IMDb 7.6 /10 223 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Director

Cast

Nassar isJayaraman Kathirvelu
Jayaraman Kathirvelu

Similar titles

Don’t Tell a Soul (2020) Sinhala Subtitles
My Oxford Year (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pune Highway (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Brothers (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Erida (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sindhubaadh (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dasara (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Slender Man (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sleeping Dogs (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Conjuring 2 (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pushpa 2 – The Rule (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Original Quality Updated
Rambo: First Blood (1982) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published