CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The one is not the only.

(Thor: Love and Thunder (2022) Sinhala Subtitles) (Thor Love and Thunder (2022) Sinhala Subtitle) (Thor Love and Thunder Sinhala Subtitle) (Love and Thunder Sinhala Subtitle) (Thor 2022 Sinhala Subtitle) (Thor 4 Sinhala Subtitle) (Thor Sinhala Sub)

 

හැමෝටම ආයුබෝවන්,ඉතිං අලුත්ම අලුත් මාවල් ෆිල්ම් එකක සබ් එක අරගෙන මම ආවා ඔයාලව හම්බවෙන්න.

ඉතිං මාවල් ෆෑන්ස්ලට මේක හරිම උද්‍යෝගිමත් කාලයක්,මොකද මෙච්චර කාලයක් අපේ සිත් ඇද බැඳගත්ත මාවල් ෆිල්ම්ස්,සීරීස් Phase 4 ඔස්සෙ ඇවිත් හමාරයි,Phase 4 එක ඉවර වෙන්න ඉස්සරහට එන්න තියෙන්නෙ I Am Groot,She Hulk ඒ වගේම Black Panther:Wakanda Forever යන චිත්‍රපට විතරයි.ඉතිං ඊට පස්සෙ එන්න තියන Marvel Phase 5 එක ගැනත් Phase 6 එකේ කොටසක් ගැනත් මාවල් ස්ටූඩියෝස් සභාපති Kevin Feige විසින් නිලවශයෙන් නිවේදනය කළා.

ඉතිං ඉස්සරහට Phase 5 ඔස්සේ ඉස්සරහට එන්න තියන ෆිල්ම්ස් සීරීස් තමා ඔය තියෙන්නෙ.

රූපයේ සහ ප්‍රකාශ කරල තියන හැටියට Phase 5 ෆිල්ම් සීරීස් වෙන්නෙ මේවයි.

•Antman and the Wasp:Quantumania
•Secret Invasion.
•Guardian Of The Galaxy :Vol 3
•Echo
•Loki Season 2
•The Marvel’s
•Blade
•Ironheart
•Agatha:Coven Of Chaos
•Captain America:New World Order
•Daredevil Born Again
•Thunderbolts

වගේ ෆිල්ම් සීරීස් අයත් වෙනවා.

ප්‍රකාශ කර ඇති ආකාරයට Phase 6 එකට.

•Fantastic 4

•Avengers:The Kang Dynasty.

•Avengers:Secret Wars

වගේ ඒවා ඇතුළත් වෙනවා.

Loki: Season 02 දැනටමත් රූගත කිරීම් වෙනබවත්..Echo හී නිෂ්පාදන කටයුතු වෙන බවත් Blade හී රූගත කිරීම් මේ ඔක්තෝබරයේ පටන්ගන්නවා කියල Kevin Feige විසින් ප්‍රකාශ කළා..ඉතිං හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට කියන්න වගේ බලාගෙන ඉමු මොකද වෙන්නෙ කියල.

හරි දැන් අපේ ෆිල්ම් එක පැත්තට හැරෙමු.Thor කියන්නෙ දැනටත් කවුරුත් ආසම චරිතයක් වගේම ෆිල්ම් ටිකක්.ජර්මානු,ග්‍රීක,නෝවීජියානු වගේ ගොඩක් සංස්කෘතිවල එන දෙවියෙක් ගේ චරිතයක් පාදක කරගත් චිත්‍රකතාමාලාවක් මුල් කරගෙන නිර්මාණය වුන සුපිරිවීර චිත්‍රපටයක්.එහි අලුත්ම නිර්මාණය තමා මේ ජූලි 8 නිකුත් වුන Thor Love And Thunder කියන්නෙ.

මීට කලින් Thor ෆිල්ම් තුනක් නිකුත් වුනා.

1.Thor (2011)

2.Thor the dark world (2013)


3.Thor:Ragnarok (2017)

ඒ වගේම ඒ චිත්‍රපට රසිකයන්ගේ ආදරයට ගොඩක් පත්වෙලා තියනව.අන්තිමට අපිට තෝර් චරිතය බලාගන්න වෙන්නෙ Avengers Endgame හීදියි.ඒ කාලෙ ඉදලම Thor අලුත් ෆිල්ම් එක ගැන එක එක ඉගි පහළ වුනා.Concept trailers එහෙම එන්න ගත්තා.ඉතිං එහෙම ඇවිත් දැන් Officially Release වෙලා තියනවා.

ඉතිං මේ ෆිල්ම් එක ගොඩක් අයට හොඳ වුනා,ගොඩක් අයට සාමාන්‍ය ෆිල්ම් එකක් වගේ වුනා වගේම සමහර අයට කලින් ෆිල්ම් තරම්ම හොඳ නැති එකකුත් වුනා.ඉතිං ඒක ඔයාලට තීරණ ගන්න සුදුසුයි කියල මම හිතන්නෙ නෑ,මොකද එකිනෙකාගෙ රස වින්දනය වෙනස් කියල විවිධ මතවලින්ම පේනවනෙ.

ඉතිං ඔය ටික තමා මට මාවල් ගැනයි තෝර් ගැනයි කියන්න තියෙන්නෙ,මට තියෙන්නෙත් ඔච්චර දැනුමක් තමා විස්තර කරන්න.

හරි කතාව පැත්තට හැරුණොත්.

Thor දැන් ඉන්නෙ ගොඩක් අභියෝගවලට,සතුරන්ට මූණදීලා,ගොඩක් අහිමිවීම් වලට ලක්වෙලා කඩාවැටිලා,(Endgame එකේ බඩ තඩියට හිටියේ ඒ නිසයි),ඉතිං මෙහෙම ඉන්න තෝර්,ඒ දුක තුනීවෙන්නත් එක්ක Guardians Of The Galaxy කණ්ඩායමත් එක්ක එක එක ලෝකවලට ගිහින් ඒ ඒ අයට උදව් කරමින්,සටන් කරමින් කාලය ගතකරනවා.ඉතිං මෙහෙම ඉන්නකොට එයාට ආරංචි වෙනවා ගෝර් කියල දේව ඝාතකයෙක් විශාල වශයෙන් දෙවියන්ව ඝාතනය කරනවා කියල.ඉතිං ඒ ඝාතකයව නවත්තන්න යන ගමනෙ එයා ට එයාගෙ කලින් පෙම්වතිය ජේන් වත් හම්බවෙනවා හැබැයි විශේෂ විදිහකට Trailer එකේදි ඔයාලත් දකින්න ඇති. ඒ කොහොමද, කතාවෙ ඉතුරු ටික කොහොමද කියල, ඔයාලම බලන්නකෝ.

ඉතිං, මෙච්චරයි අදට කියන්න තියෙන්නෙ, මට තව සවිස්තරාත්මක ලිපියක් දෙන්න බැරිවුණා ඒකට සමාවෙන්න ඕන.

ඉතිං කොහොමහරි හැමදාම වගේ ආරාධනා කරනවා ෆිල්ම් එක රසවිදින්න කියල වගේම ෆිල්ම් එක රසවිදල ඇවිත් කොමෙන්ටුවකුත් දාන්න කියල.

Comments

Leave a Reply to Adeesha Cancel

July 28, 2022

Online Video ekakata permanently subtitle add kara ganna karamayak nadd download karanne nathuwa

    Cinesubz July 28, 2022

    ehema widihak nam danne na

    August 7, 2022

    Thama orginal ndd komlo

      Cinesubz August 7, 2022

      me mase anthima original enne

        September 1, 2022

        Ko orginal ekh thm ndd

          Cinesubz September 3, 2022

          setptembr 8 enne

      September 1, 2022

      Ko bn orginal

        Cinesubz September 3, 2022

        september 8 enne

July 28, 2022

Adarei cinesubz meka enakam balan hitiye

    September 8, 2022

    Battle Through The Heavens cartoon eka lassanayi puluwannm eketh sub eka daala ewannako plzz

July 29, 2022

meka enakam thama bIn hitiye

July 29, 2022

original eka enne kawadda

    Cinesubz July 29, 2022

    masayk ekamarak yayi

July 29, 2022

Full enma na neda

July 31, 2022

Me full ekada

    Cinesubz July 31, 2022

    ow full eka, habai camrea copy.
    original enna thawa kal ynawa

August 1, 2022

Thank you!

August 10, 2022

I am groot series ekath danna

August 20, 2022

original eka dnne ndd mekt lgdi

    Cinesubz August 20, 2022

    me mase anthima

August 20, 2022

taw original ek awe nadda

    Cinesubz August 20, 2022

    me mase anthima

August 26, 2022

Kawdda wageda original eka enne

August 30, 2022

water mark download karanna barida?

    August 30, 2022

    water mark nathuwa download karanna barida?

      Cinesubz August 30, 2022

      film ussana aya inna nisa bro eka karanne, sorry , ekata karanna deyk na. api godk mahansi wela me film denne. ekath ussannwa godak aya

September 3, 2022

patta ekath baluwa nimai

September 5, 2022

Original thama nadda

    Cinesubz September 5, 2022

    september 8 enne

September 7, 2022

Original eka awa ne

    Cinesubz September 8, 2022

    Original damma yalu

September 8, 2022

thank you cinesubz

September 8, 2022

Thanks oyalata

September 9, 2022

me video eka udin subtitle blend kalla dekama ekata dala haduwe mona software ekenda bro,By the way thanks

September 14, 2022

great👌❤

October 8, 2022

where are the DL links

    Cinesubz October 9, 2022

    please go to below of the page