
ගල්ෆ් යුද්ධය අවසන් වනවාත් සමඟම ඉරාකයේ සදාම් හුසේන්ට එරෙහිව කැරලිකරුවන්ගේ නැගිටීමක් සිද්ද වෙනවා. ඒ අතර යුද්ධය අවසානයේ හමුදා වෙත බාර වෙන මිනිසකු මගින් සදාම් හුසේන් කුවේටයෙන් සොරකම් කල රත්තරන් පිළිබඳව දැනගන්න ලැබෙනවා. මේ රත්තරන් තොගය කාටත් හොරෙන් ඇමරිකානු සෙබලුන් හතර දෙනෙක් අරගන්න හදන උත්සහයත්, ඒ අතරින් මතුවන මනුස්සකමත් මේ චිත්‍රපටයෙන් දිගහැරෙනවා..
Options | Quality | Language | Size |
---|---|---|---|
Bluray 480p | 826.2 MB | English | |
Bluray 720p | 1.71 GB | English | |
Bluray 1080p | 2.84 GB | English |