EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Trap House (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Michael Dowse
Country:United Kingdom, United States of America
Year:2025
Subtitle By: සමිත රමේෂ් (Cinerulk )
Country: United States
Cast
Go Full Cast PageTrap House (2025) | “යාලුවෙක් වෙනුවෙන්”
මේක Action / Thriller කැටගරි එකට වැටෙන ෆිල්ම් එකක්. සරලවම කිව්වොත් මේක හරියට හොඳටම “Action”තියෙන ෆිල්ම් එකක් වගේ කියල හිතාගන්නකෝ.
කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ DEA Agent කෙනෙක් (ඒ කියන්නේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැඩ කරන කෙනෙක්). මේ චරිතේ කරන්නේ අපි කවුරුත් දන්න Dave Bautista (WWE එකේ හිටපු බටිස්ටා). මෙයා තමන්ගේ ජොබ් එක නිසා කාලයක් තිස්සේ ලොකු පීඩනයක ඉන්නේ. ඒ වගේම මෙයාගේ පස්සෙන් ලොකු හතුරො ටිකක් පන්නනවා.
ඉතින් කතාව පටන් ගන්නකොටම මිෂන් එකක් පටන් අරගෙන තමයි ෆිල්ම් එකම පටන් ගන්නේ ඒ මිෂන් එකේදී කෙනක් මැරෙනවා , ඔතනින් පස්සේ මුකුත් කියන්න ඕනේ නැහැ ,







