CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

TRON: Legacy (2010) | වර්චුවල් ලෝකය

චිත්‍රපටය ගැන කියනවා නම්, ‘virtual world‘ නිර්මාණ කරුවෙකුගේ පුතෙක්ට තම පියා සොයා යන ගමනේදි තම පියා නිර්මාණය කරමින් සිටින Digital ලෝකය තුලදි විවිධ ක්‍රියාවන්ට මූණපෑමට සිදුවෙයි. එහිදි ඔහුට තම පියාගේ නරක අතට හැරුනු නිර්මාණත් ප්‍රස්තාරයක Digital රාජ්‍යක් තුලදි ඉපදුනු අද්විතීය මිතුරෙකුත් මුනගැසෙයි.

TRON:Legacy – Joseph Kosinski අධ්‍යක්ෂනය කල Steren Lisberger නිර්මාණය කල මෙය ඇමරිකානු විද්‍යා ප්‍රබන්ද චිත්‍රපටයකි. මෙහි Jeff Bridg, Kevin Flynn සහ CLU ලෙස නැවත ඔහුගේ චරිතය රඟදක්වන අතර Alan Bradley සහ Tron ලෙස Bruce Boxilitner රඟදක්වන අතර 1982 දී විකාශය වූ Tron චිත්‍රපටයට අනුගාමීව ඇතිවුවකි මෙය. Garret Hedlund, Flynn ගේ වැඩිමහල් පුතාවන Sam ලෙස රගදක්වන අතර Olivia Wilde, Beau Garrett, Michael Sheen සහ James Frain අනෙකුත් නළු පිරිසට අයත් වෙයි. මෙය IMDB වල 7.0 ලබා ගැනිමට සමත් වී තියනවා.

කට්ටියම බාගෙන බලන්නකො.මැක්සා බයිස්කොප් එකක්. බලලා කට්ටිය කොමෙන්ට් එකකුත් දාල යන්න.

Comments