CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4291 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Upgrade (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Upgrade (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 31, 2018Australia100 Min.
Your rating: 0
6.7 3 votes
Upgrade (2018) | සිංහල උපසිරැසි සමඟ

මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Logan Marshall-Green,Betty Gabriel හා Harrison Gilbertson රංඟනයෙන් දායක වෙනවා. වැඩි දෙයක් නැතුව කතාව පැත්තට හැරෙන්නම්… මේ සිදුවිම් වෙන්නේ මිට තවත් වසර කිහිපයක් ගිහින්. ලෝකයම පරිඟනක වලින් පාලනය වෙන්න අරන්. අපි පදින වාහන හා ගෙදර දොර උපකරණ සිල්ලම පාහේ සම්පුර්ණයෙන්ම ස්වයංක්‍රියයි. නමුත් ග්‍රේරේ කියන්නේ පරණ දේවල් වලට ආදරය කරන කෙනෙක්. ඔහු තාමත් පදින වාහනය පවා මැනුවල් ගියර් පද්ධතියක් සහිත වාහනයක්. ග්‍රේරේ ගේ බිරිද තමයි අාශා කියන්නේ. මොවුන් දෙන්නා ඉතාමත් සතුටින් ජිවත් වෙනවා. ආශා නම් අලුත් තාක්ෂණයට බොහෝමත්ම ප්‍රිය කරනවා. ඇයගේ වාහනය පවා වෙළද පොලේ තියන නවතම වර්ඟයේ එකක්. පාලනය වෙන්නේ සම්පුර්ණයෙන්ම ස්වයංක්‍රියව. කොහොම හරි ග්‍රෙරේ හා ආශා දිනක් මේ වාහනයේ යද්දි තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අනතුරක් වෙනවා… මේ අනතුරින් පස්සේ තමයි චිත්‍ර‍පටියේ කතාව සම්පුර්ණයෙන්ම වෙනස් වෙන්නේ…. චිත්‍ර‍පටිය ඔබ නරඔන්නේ නැතුව ඉන්න හිතනවා නම් කරුණාකරලා ට්‍රේලර් එක බලන්න. ආයේ දෙකක් නැහැ ඔබ අනිවාර්යෙන්ම චිත්‍ර‍පටිය බලාවි.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම පසිඳු මදුරංඟ (Zoomlk)
IMDb 7.5 /10 227,378 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Roy (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Naa Saami Ranga (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The King’s Man (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Darkness of Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Polar (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kung Fu Chefs (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Shaolin Boy (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Butchers (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love Lies Bleeding (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mankatha (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Snake Girl (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Satyameva Jayate 2 (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published