CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1444 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [No Ads ]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Valiant One (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Valiant One (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 30, 2025United States87 Min.
Your rating: 0
8.6 26 votes
aliant One (2025) | “ජිවිත වෙනුවෙන් සටනේ”

 

Thriller/Suspense කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Steve Barnett. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 27. Chase Stokes, Lana Condor, Desmin Borges, Callan Mulvey, Jonathan Whitesell යන නලු නිලියන් චරිත නිරූපණය කරනවා.

දකුණු කොරියාවේ සේවයේ යෙදෙන ඇමරිකානු බට පිරිසක් රේඩාර් එකක් චෙක් කරන්න හෙලිකොප්ටරයකින් යනවා. කොහොමහරි වැඩේ කරන අතරේ කාලගුණය වෙනස්වීමක් වෙලා ඉක්මනින්ම යන්න වෙනවා. කොහොමහරි සුලි සුළඟට අහුවෙලා හෙලිකොප්ටරය කඩාවැටෙනවා. කඩාවැටෙන්නේ උතුරු කොරියාව ඇතුළට. එතන ඉදන් තමයි කතාවේ වැඩේ පටන්ගන්නේ.

මීට වඩා කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.

 

 

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සුපුන් සදීප (Cinerulk )
IMDb 5.2 /10 405 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Chase Stokes isCaptain Edward Brockman
Captain Edward Brockman
Lana Condor isSpecialist Selby
Specialist Selby
Desmin Borges isJosh Weaver
Josh Weaver
Callan Mulvey isChris Lebold
Chris Lebold
Daniel Jun isWilson Lee
Wilson Lee
Leo Chiang isMedic Crew Chief
Medic Crew Chief

Similar titles

Hellboy: The Crooked Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mankatha (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Triangle of Sadness (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Red Water (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Malabar Tales (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vallavan Vaguthathada (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo! and WWE: Curse of the Speed Demon (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Home Sweet Home: Rebirth (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: The Dark Knight Returns, Part 1 (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Parent Trap (1998)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bazooka (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Cam Copy
Mosagallu (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(3) comments

  • Gamini February 25, 2025 Reply

    Thanks

  • Nuwan March 3, 2025 Reply

    ❤️👍

  • Ashen April 5, 2025 Reply

    Novocaine onii

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published