CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2811 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
Varunan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Varunan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 14, 2025India120 Min.
Your rating: 0
10 1 vote
අශේන් මදුරංග

 

2025 වසරේ එළිදක්වන ළද Varunan කියන්නේ ඉන්දියානු දමිල භාෂාවෙන් නිර්මාණය කරන චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jaayavelmurugun විසින්.

නිෂ්පාදනය කරලා තියෙන්නේ Karthick Sreedaran ගේ Yakkai Films සමාගම විසින් සහ සම-නිෂ්පාදනය කරලා තියෙන්නේ Vaan Productions විසින්.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත විදියට Dushyanth Jayaprakash, Gabriella Charlton, Radha Ravi, සහ Charan Raj රංගනයෙන් දායක වෙනවා.

සහායක චරිත වශයෙන් Shankarnag Vijayan, Haripriya Isai, Maheshwari Chanakyan, Jeeva Ravi, Arjunna Keerthivasan, Hyde Karty, Priyadharsan, Dumkan Maari වැනි නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.

ඉතින්, මේ චිත්‍රපටය 2025 වසරේදී නිකුත් වුනා.

දැන් අපි යමු ෆිල්ම් එකේ කතාව දිහාට..

ඉතින් වරුනම් කියන ප්‍රධාන චරිතය වටා දිවෙන කතාවක් ගැන තමයි ෆිල්ම් එකේ ඇතුළත් වෙලා තියෙන්නේ.

ඉතින්, දමිල චිත්‍රපටවලට ආස කරන අයට අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා.

Varunan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Varunan (2025) | “ජලයට අධිපති දෙවියන්…!” (Cinerulk )
IMDb 7.3 /10 334 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Rosario (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Singam 2 (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kalank (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Zero (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Amaram Akhilam Prema (2020) Sinhala Subtitles
Dil Bechara (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
After Ever Happy (2022) Sinhala Subtitles | සත්‍ය හෙලිවීමෙන් පසු? [සිංහල උපසිරැසි] [18+]
Adanga Maru (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Danish Girl (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Touch Chesi Chudu (2018)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ben 10: Destroy All Aliens (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Alien: Resurrection (1997) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published