CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Venom: The Last Dance (2024) | “සිරගෙදර යතුර

 

එතකොට මේ අද නිකුත්වුණ Venom: The Last Dance (2024) කියන්නේ Venom චිත්‍රපටි මාලාවේ 3වෙනි සහ අවසාන චිත්‍රපටිය.

මීට කලින් පිළිවෙළින්,

1. Venom (2018)

2. Venom: Let There Be Carnage (2021) නිකුත් වුණා.

චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Kelly Marcel සහ රචනය ප්‍රධාන නලු Tom Hardy සමඟින් Kelly Marcel.

Action/Sci-fi ගණයට වැටෙන චිත්‍රපටියට පැය 1 මිනිත්තු 49ක ධාවන කාලයක් අයත්.

ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙන්නේ Tom Hardy, Chiwetel Ejiofor, Juno Temple, Rhys Ifans, Stephen Graham, Peggy Lu, Clark Backo, Alanna Ubach ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් පිරිසක්.

චිත්‍රපටියේ කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි. රසවිඳින්න.

Comments

December 23, 2024

❤️👍