CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Viruman (2022) Sinhala Subtitles | “අම්මා කියන්නේ සාමන්‍ය කෙනෙක් නෙමෙයි බං” | සිංහල උපසිරැසි සමඟ

(Viruman (2022) Sinhala Sub , Viruman (2022) Sinhala Subtitle , Viruman (2022) Sinhala Subtitles)

 

” පිරිමියෙක්ට ගැහැණියක්ව…තේරුම් ගන්න කන් විතරයි එක ගැහැණියක් විදිහට පෙන්නේ….” ” තේරුම් ගත්ත දාට ඒ පුරුෂයාට ඒ ගැහැණියව නිධානයක් ගානට පෙන්න ගන්නවා….”

Viruman කියන්නේ 2022 වරෂය වෙනුවෙන් Karthik රංගනය දායකත්වය දක්වන දමිළ නළු සුර්යා නිෂ්පාදන කාර්යයේ නියලේන එක සලරුවක්….

Comban (2015) , Marathu (2016) ,pulikkuthi pandi (2021) වැනි චිත්රපට අධ්යක්ෂණය කල රචකයෙක් සහා අධ්යක්ෂක වරයෙකු වන M.muthaiah තමා මෙ චිත්රපටයෙත් අධ්යක්ෂණ වරයා වෙන්නේ….

කාර්තික් රංගනය දායක වන Comban (2015) විෂාල් රගනය දායකත්වය දැක්වු Marathu (2016) වගේම මෙයත් ඒ ශානරයේම මසාලා චිත්රපටියක් වෙනවා…දමිළ මසාලා චිත්රපටිවල ඇති සුළභ අංගයක් වෙන නරඹන්නාට විනෝදාස්වාදයක් ලබා දි සාමාජයට හොද පණිවිඩ කිහිපයක් දෙන එක මෙ චිත්රපටිය තුලත් ඒ විධිහටම තිබ්බා…..

” මගේ තාත්තා වැරදි විදිහට ජීවත් වෙන්න පුලුවන් හැබැයි එයා වැරදිකාරයෙක් විදිහට මැරෙන්න හොඳ නෑ කියන එක තමා මගෙයි මගෙ අම්මගෙයි ආසාව “

මෙකේ ඇති එක විශේෂත්වයක් තමා Comban (2015) , Marathu (2016) වඩා කොමඩි ගතිය සහා කතාව (Story) හොද විම….

ඒත් සම්ප්රධායෙන් පිට නොපැන්න සම්ප්රධායට ගරු කර තැනු වෙනසක් නොමැති එකාකාරා තවත් එක මසාලා චිත්රපටියක් ලේසයි මම මෙය දකින්නේ…..

” ගැහැණිය තියන සාපේ ඵලදෙනවා අයියේ…ඉටත් වඩා තමන්ගේ බිරිදගේ සාපේ ඵලදෙනවා… ඔයාගේ දරුවන්ට පව් එකතුකරගන්න තියන්න එපා අයියේ….වාදාපු තාත්තා එක්කම පොර බදන එක මාත් එක්ක තිබුණාවේ….ඔයාගේ දරුවන්ට එහෙම පොර බදන්න සලස්සවන්න ඒපා…”

Comments

Leave a Reply to Lakshan Cancel

August 31, 2022

unstoppable 2018 korean move eka puluwan nam danno plz

September 2, 2022

Player ek godak slow ne

September 17, 2022

Liger tamil film eka danna

February 5, 2023

Arrow seires eka denna puluwanda saho hamathanama baluwa download krala balanna ba 4n eka Hira wenwa online balanna dala diyanko🥺