CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2670 Views

  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
White Rose (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

White Rose (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 05, 2024India117 Min.
Your rating: 0
7.6 10 votes
White Rose (2024) | “මරණයෙන් ගැලවීමට..!!”

 

 

ඉතින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ K Rajashekar විසින්..ඒ වගේම N Ranjani ගේ නිෂ්පාදනයක්..Thriller/Crime කියන කාණ්ඩවලට තමයි මේ චිත්‍රපටය අයිති වෙන්නේ..රේටින්ග්ස් ගැනත් බැලුවොත් IMDb දර්ශකයේ 6/10 ක අගයක් ලබා ගන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබිලා තියනවා..

කාස්ට් එක පැත්තට හැරුණොත් ප්‍රධාන චරිතය වෙන දිව්‍යාගේ චරිතය ඔටාලා කවුරුත් දන්න Kayal Anandhi විසිනුත් සෙසු ප්‍රධාන චරිතය R.K. Suresh විසිනුත් රඟදක්වලා තියනවා..ඊට අමතරව Rooso Sreedharan, Dharani Reddy, Sasilaya, Rajasimman, Hashin F වගේ නලු නිළියෝ රැසක් මේ චිත්‍රපටය වෙනුවෙන් රංඟනයෙන් දායක වෙලා තියනවා..

R.K.SURESH-ன் புதிய படம் WhiteRose பட பூஜையுடன் ஆரம்பம் | R.K.Suresh | White Rose | Kayal Anandhi | - YouTube

දැන් අපි කතාව ගැනත් ටිකක් බලමු..

දිව්‍යා කියන්නේ පුංචි දුවෙක්ගේ අම්මා කෙනෙක්..දිව්‍යගේ මහත්තයා වෙන අෂ්ර⁣⁣ෆ් විදේශ රටක තමයි සේවය කරන්නේ..ඉතින් මේ අෂ්රෆ් දිව්‍යගේ උපන්දිනේ දවසේ ආපහු ගෙදර එනවා..ඒ දිව්‍යව සප්‍රයිස් කරන්න හිතාගෙන..මෙහෙම ගෙදර ආව අෂ්රෆ් දිව්‍යව සප්‍රයිස් කරන්න හිතන් රෑ කෑමට එළියට එක්කගෙන යනවා..ඉතින් මේ රෑ කෑම ඉවර වෙලා ගෙදර එන අතර මගදි පොලීය සහ ත්‍රස්තවාදී කණ්ඩායමක සමාජිකයෝ කිහිපයක් අතර වෙඩි හුවමාරුවක් වෙනවා..ඉතින් මේ අතර මැද්දට කොටු වුණු අෂ්රෆ්ටත් පොලීසියෙන් එල්ල කරපු වෙඩි ප්‍රහාරයක් වැදෙනවා වගේ අෂ්රෆ් එතනම මියයනවා..ඉතින් පොලීසිය මේ වැඩේ යට ගහන්න හිතන් අෂ්රෆ්වත් ත්‍රස්තවාදී සමාජිකයෙක් විදියට නම් කරනවා..

මේ සේරගෙන්ම පීඩනයට ලක් වුණු දිව්‍යට දැන් ගෙදර කුලියවත් ගෙවාගන්න විදියක් නෑ..ඉතින් දිව්‍යා රස්සාවක් කරන්න තීරණය කරනවා..ඒත් ඒ අතරේ දිව්‍යගේ දුවව සිංගපෙරුමාල් කියලා පුද්ගලයෙක් පැහැරගන්නවා..ඒ අෂ්රෆ් ⁣සිංගපෙරුමාල්ගෙන් ගත්ත ණයක් පියවපු නැති නිසා..දැන් තමන්ගේ දුවව ආපහු තමන් ළඟට ගන්නනම් දිව්‍යට මේ මුදල දින දෙකක් ඇතුළත පියවන්නම වෙනවා..ඉතින් මේ නිසා වෙන විකල්පයක් නැති නිසා දිව්‍යා ගණිකා වෘත්තියට පිවිසෙනවා…ඉතින් පාරේ ඉද්දි දිව්‍යව එක මනුස්සයෙක් මුදල් වලට ⁣එක්කගෙන යනවා..ගෙදරකට තමයි එක්කගෙන යන්නේ..ඉතින් පොඩ්ඩක් ෆ්‍රෙෂ් වෙන්න හිතාගෙන දිව්‍යා ඒ ගෙදර වොෂ්රූම් එකට යනවා..එතනදි දිව්‍යා හිතපු නැති දෙයක් දිව්‍යට හම්බවෙනවා..ඒ තමයි ගෑණු කෙනෙක්ගේ පොඩි ඇඟිල්ලක්..

  • කාටද මේ ඇඟිල්ල අයිති?
  • දිව්‍යා මිනීමරුවෙක්ටද කොටු වුණේ?
  • මෙහෙම තරුණියන්ව මේ පුද්ගලයා අරන් එන්නේ මොකටද?
  • දිව්‍යට මෙතනින් ගැළවිලා යන්න පුලුවන් වෙයිද?
  • දිව්‍යගේ දුවට මොනවා වෙයිද?

මේවා දැනගන්නනම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා..

White Rose (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
White Rose (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
White Rose (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
White Rose (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
White Rose (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
White Rose (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
White Rose (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
White Rose (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
White Rose (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අංජුල උමේෂ් (Cinerulk )
IMDb 5.7 /10 331 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

K Rajashekar
Director

Cast

Similar titles

Irugapatru (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Family Switch (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Burqa (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Irumban (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aadhaar (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Haseen Dillruba (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Vinodhaya Sitham (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Zara Hatke Zara Bachke (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Miller’s Girl (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yevam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kodi (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Enola Holmes (2020) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published