CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4023 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Winnie the Pooh: Blood and Honey (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Winnie the Pooh: Blood and Honey (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 27, 2023United Kingdom84 Min.
Your rating: 0
7.5 19 votes
Winnie the Pooh: Blood and Honey (2023) | වියරු වැටි පූ

අපි කව්රුත් කුඩා කාලෙ ඉදලා දන්න හදුනන විනී ද පූ ගැන කියවෙන සිනමාපටයක්.හැබැයි ගැටළුව තමා මේ සිනමාපටයේ ඉන්නෙ අපි කුඩා කාලෙදි දුටු ඒ පූ මද කියන එක.මේ සිනමාපටයේ ඉන්නෙ නම් අපිට කවදත් දැකලා පුරුදු ඒ සුන්දර පූ නම් නෙමෙයි.ඊට වඩා හාත්පසින්ම වෙනස් රුධිරු චරිතයක්.කොටින්ම කියුවොත් ලේ පිපාසයෙන් උමතු වැටුනු පූ කෙනෙක්.ඉතිං ඒ හින්දා මේ සිනමාපටය බලනවනම් ඔයාලට ඒ හැමදාමත් දැකලා පුරුදු පූ චරිතය පැයයි විනාඩි හතලිහකට ඔළුවෙන් අයින් කරලා දාන්නම වෙනවා.

හරි මේ සිනමාපටය නිකුත් වුනේ මේ වසරේ මාර්තු 10 වනදා.ඒ වගේම මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Rhys Waterfield නම් පුද්ගලයා විසින්. Horror / Slasher යන කාණ්ඩයට අයත් වන මේ සිනමාපටයට ගූගල් පරිෂීලිකයන් විසින් 57 % ක කැමැත්තක් ලබා දීලා තියෙනවා. රොටැන් ටොමැටෝස් හා IMDB යන වෙබ් අඩවි වලින්නම් මේ සිනමාපටයට එතරම් යහපත් ප්රතිචාර ලැබී නොතිබුණත් ඔබ සල්සර් හොරර් රසිකයෙක්නම් මේක නරඹන එකනම් ඔබ මග හැර ගන්න කොහොමටවත් හොද නෑ කියලයි මටනම් හිතෙන්නෙ. Natasha Tosini, Amber Doig Thorne, May Kelly, Craig David Dowsett යන නළු නිලියන්ගෙ රංගනයෙන් හැඩ වූ මෙම සිනමාපටය 100000 USD තරම් අඩු ආයාදමකින් නිෂ්පාදනය කරලා ඇමරිකානු ඩොලර් මිලියන 5 ක ආදායමකුත් උපයන්න සමත් වෙලා තියෙනවා.

ඒ වගේම මේ සිනමාපටයේ කතාව ගැන පොඩියට කියුවොත් අපි කව්රුත් දැනගෙන හිටිය විනී ද පූ හදිසියේම මේ වගේ රුධිරු චරිතයක් බවට පත්වෙන්නෙ ඔහුගෙ හොදම මිතුරා ක්රිස්ටෝපර් රොබින්ගෙ හදිසි හැරයාමත් එක්ක.එතැන් පටන් ඔහුත් ඔහුගේ වටේ ඉන්න පිරිසත් සුන්දර චරිත බවට පත්වෙන්නෙ නම් නෑ.ඉතිං ඒ ඔස්සෙ ගලා යන සිදුවීම් දාමයක් වටා තමයි මේ සිනමාපටයේ කතාව ගලා යන්නෙ. එහෙනම් අපි කව්රුත් දන්න විනී ද පූ ගේ වෙනස් පැතිකඩක් දැක බලා ගන්න මේ සිනමාපටය අනිවාර්යයෙන්ම නරඹන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා.ඒ වගේම තවත් වැදගත්ම දෙයක් තමයි මේ සිනමාපටයේ තරමක් දරුණු දර්ශන ඇතුලත් වෙනවා.ඒ නිසා කුඩා ළමයින්ටනම් මේක කොහෙත්ම ගැලපෙන්න නෑ කියලත් කියන්නම ඕනා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු (Baiscopelk)
IMDb 3 /10 18,091 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Cinderella (2015) Sinhala Subtitles| සින්ඩරෙල්ලා | සිංහල උපසිරැසි සමඟ
The Last Voyage of the Demeter (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Beast (2022) Sinhala Subtitles | “වියරු වූ වන මෘගයා” | සිංහල උපසිරැසි සමඟ
The Tomorrow War (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ditched (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
My Octopus Teacher (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Girl in the Box (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dark Nature (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Diary of a Wimpy Kid (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Trollhunters: Rise of the Titans (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Godfather (1972) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
One Flew Over the Cuckoo’s Nest (1975) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published