CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4234 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Women Talking (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Women Talking (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 23, 2022United States104 Min.
Your rating: 0
5.6 5 votes
Women Talking (2022) | හඬක් නැති ගැහැණුන්ගේ හඬ [18+]

හුදකලා වූ ජනපදයක වෙසෙන ආගමානුකූලව ජීවත් වෙන කාන්තාවන් පිරිසකට තමන්ගේ ජනපදයේ පිරිමින් පිලිබඳව ඉතා නරක රහසක් දැන ගන්නට ලැබේ. ඒ තමයි කාලාන්තරයක් පුරාවට තමන්ව මත් කර කොලනියේ පිරිමින් විසින් තමන්ව දූෂනය කර ඇති බවයි.

හඬක් නොමැතිව සිටි කාන්තාවන් දැන් කතා කිරීමට පටන් ගනී.

මොනාද කාන්තාවන් කතා කරන්නෙ ?

එයාලා මේකෙන් බේරෙයිද ?

බේරෙන්න මොකක් කරයිද ?

නැත්තම් එයාලා වෙනදා වගෙම ජනපදයේ ජීවත් වෙයිද ?

2022 වර්ශයේ නිකුත් වූ මෙම අලංකාර නිර්මාණය අධ්‍යක්ෂනය කරන්නේ සාරා පොලී. IMDb දර්ශකයේ 6.9/10 ගත්තු මේ සිනමා පටය ඩ්‍රාමා ගනයට අයත් වන්නක්. ඔස්කා සම්මානය ඇතුළු සම්මාන සඳහා යෝජනා කිරිම් 157කින් මෙම සිනමා පටය ඔස්කා සම්මානයක් සහ තවත් සම්මාන 58ක් දිනා ගන්නවා.එතකොට තේරෙනවා නේද සාරා පොලී අධ්‍යක්ෂනය කරපු මේ නිර්මාණය කොච්චර රසවත් ද කියලා !

පැය එකයි විනාඩි 44ක් පුරා දිවෙන මේ නිර්මාණය නොවරදාම බලන්න කියලා මම එහෙනම් ආරාධනා කරනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සඳුන් ප්‍රනාන්දු (Baiscopelk)
IMDb 6.9 /10 29,991 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Sarah Polley
Director

Cast

Similar titles

The Butterfly Effect 2 (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Snoopy, Come Home (1972) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Charlie Brown Christmas (1965) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Halloween (2018) Sinhala Subtitles
Kannappa (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Student of the Year 2 (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Gardener (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raghu Thatha (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Great Indian Kitchen (2021) Sinhala Subtitles
The Imitation Game (2014) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Jungle (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bad Sister (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published