
අද උපසිරැසිය අරං ඇවිල්ලා තියෙන්නෙ සොඳුරු මලයාලම් චිත්‍රපටයකට.. මලයාලම් චිත්‍රපට ගැන අමතුවෙන් කියන්න ඕන නෑනි.. මව් පදවියට උරුමකම් කියන්න ඉන්න “මව්වරු” ඉන්නවා නම් අනිවාර්යයෙන්ම නරඹන්න කියලා මුලින්ම කියා සිටිනවා. පැය 1 විනාඩි 20 ක කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් සොඳුරු මව් පදවියේ කතාවක් තමයි මේක..
5.2/10 ක IMDB අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Drama / Funney කාණ්ඩයට අයත් මලයාලම් චිත්‍රපටයක්. Nadhiya ඇතුළු Nithya Menen , Parvathi Thiruvothu , Padmapriya Janakiraman , Amruta Subhash හා Sayanora යන නළු නිළියන් රැසක් මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වෙනවා.
කතාව ගැන කිව්වොත් එක එක දේවල් ඉගෙන ගන්න එක එක පන්ති වලට යන්න මිනිස්සු පුරුදු වෙලා ඉන්නවනි හැබැයි මේ කියන්න යන්නෙ ”සුමනා” කියලා පන්තියක් ගැන. මේ පන්තිය අනිත් පන්ති වලට වඩා සුවිශේෂී පන්තියක්.. ඒ මේ පන්තිය තියෙන්නෙ ගැබිනි මව්වරුන් සඳහා. මේ පන්තියෙදි කායික මෙන්ම මානසික ව්‍යායාම පුරුදු කරනවා. ඉතිං මේ පන්තියට එනවා මව්වරු පස්දෙනෙක්. මේ අයගෙ පවුල් පසුබිම් වගේම මේ අයගේ චරිත රටා හාත්පසින්ම වෙනස්… ඇත්තටම මේ මව්වරුන් කව්ද…? මේ අය ඉගෙන ගන්න අවේ මොනාද…? සොඳුරු මව් පදවියෙ ඇතුළාන්තය දකින්න අරාධනා කරනවා… අනිවාර්යයෙන්ම නරඹන්න ★
Options | Quality | Language | Size |
---|---|---|---|
WEBDL SD 480p | 328.72 MB | Malayalam | |
WEBDL HD 720p | 617.18 MB | Malayalam | |
WEBDL FHD 1080p | 1.11 GB | Malayalam |
Aluth Hindi, Tamil hari film ekk danna..