CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Writer Padmabhushan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Gopi Atchara, Shanmukha Prasanth
Cast
Go Full Cast PageWriter Padmabhushan (2023) | තරුණ ලේඛකයා.
චිත්‍රපටයේ කතාව දිහාට හැරුනොත් පද්මභූශන් කියන්නෙ තරුණ ලේඛකයෙක් තමන්ගෙම කියලා පොතක් ලියලා මිනිස්සුන්ගේ ආදරය දිනාගන්න ඕන උනත් ඔහුගේ පලවෙනි පොතේ කිසිම පිටපතක් විකුනගන්න එයාට බැරි වෙනවා ඒකට කලකිරිමෙන් ඉන්න අතරේ සිද්ද වෙන්නෙ මිනිහවත් නොහිතන දෙයක් ඒ තමයි එයාවත් නොදන්න පොතක් එයාගෙ නමින් නිකුත් වෙනවා ඒ වගේම ඒ පොත නිසා මිනිහා ඉතාමත් ජනප්‍රිය වෙනවා ඒත් කවුද ඇත්තටම මේ පොත ලිව්වේ? ඒ වගේම මේ පොත නිසා නොසිතු ඇබැද්දි වලට මුහුන දෙන්නත් මෙයාට සිදු වෙනවා ඒ මොනවද? ඒ දේවල් දැනගන්න ඕන නම් මේ ලස්සන චිත්‍රපටය බලලම ඉන්න පොත් ගැන කතාවක් නිසා මේක කම්මැලි එකක් කියලා වරදවා හිතන්න එපා එහෙම උනොත් සුපිරියක් ඔයාලට මගැරෙයි මොකද සුවහස් ඉන්න ෆිල්ම් එකක් කවදාවත් බෝරින් වෙලා නැහැ ඒ වගේම ප්‍රදාන නිලිය ඇතුලු සෙසු චරිතත් තමන්ගේ උපරිමේ මේ චිත්‍රපටයට දීලා තියෙනවා මේක අස්සෙ ලස්සන ආදර කතාවකුත් ගලාගෙන යනවා



