CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3342 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Wrong Turn 2: Dead End (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Wrong Turn 2: Dead End (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 25, 2007United States96 Min.
Your rating: 0
7.8 9 votes
Wrong Turn 2: Dead End (2007) | බිහිසුණුයි! ගොඩාක් බිහිසුණුයි!

අද බොහොම බිහිසුණු චිත්‍රපටයක් අරගෙන ආව..නමේ හැටියටම මේක අනිවාර්‍ය මරණය ගෙනදෙන චිත්‍රපටයක්..මම කියන්නම්කො කතාව..ඇක්ශන්,ඇඩ්වෙන්චර්,වගේම වේගයෙන් වෙන සිදුවීම් සහිත චිත්‍රපට වලට කැමති අය බලන්න..
මෙන්න කතාව..එක්තරා කාන්තාවක් පාළු පාරක තමන්ගේ වාහනයෙන් ගමන් කරනව..ඇය තරගයක් සදගා සහභාගී වීමටයි යන්නෙ..මේ ගමනෙදී පාර වැරදෙන ඇය ටික දුරක් යද්දි මිනිහෙක් හැප්පෙනව ඇගේ වාහනයට..ඇය වාහනෙන් බැස මේ පුද්ගලයාව පරීක්ශා කරනව..බරපතල විදියට ලේ පෙරාගෙන ඉන්න මේ මිනිහ එක පාරම නැගිලට අර තරුණියගේ බෙල්ල කනව…මේත් එක්කම එතැනට එන තවත් පුද්ගලයෙක් පොරවකින් අර තරුණිය දෙබෑ වෙන්න පහරක් ගසනව..මෙතැනින් තමයි මේ චිත්‍රපටය ඇරබෙන්නෙ..
මම තව පොඩ්ඩක් කතාව කියන්න්ම්කො..මේ තරුණිය යන්න හිටිය තරගය බොහොම විශේශ එකක් එය survivor  තරගාවලියක්..මෙහෙමයි ඒ තරගය පැවැත්වෙන්නෙ..තරගකරුවන් 6 දෙනෙක් කැලයට ගිහින් දානව..ඒ කැලය පුරාම කැමරා සවි කරල තියෙනව..මෙහිදි දින 5ක් සිටින පුද්ගලයා තමයි දිනන්නෙ..මේ තරගය පටන්ගෙන දිනයක් ගතවෙන්නටත් කලින් හැමෝටම තේරෙනව මේ කැලයේ ඔවුන් තනි වෙලා නෑ කියල..අසාමාන්‍ය විදියට ශක්තිමත්,විරූපී,මිනීකන මිනිසුන් පිරිසක් මෙහි ඉන්නව..මොවුන්ගෙන් බේරෙන්න මේ තරගකරුවන්ට හැකි වෙයිද කියල බලන්න ඕන නම් ෆිල්ම් එක බාගමු නේද ඉක්මනටම?

Wrong Turn 2: Dead End (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wrong Turn 2: Dead End (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wrong Turn 2: Dead End (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wrong Turn 2: Dead End (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සඳුන් ආර් විමලවීර (Baiscopelk)
IMDb 5.5 /10 46,732 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Joe Lynch
Director

Cast

Similar titles

Rubikon (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Clown in a Cornfield (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wrong Turn 5: Bloodlines (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Snowden (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Till Death (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Grinch (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Predator: Killer of Killers (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wave (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ ඔන්ලයින්
America: The Motion Picture (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wolverine (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spec Ops (2020) | Sinhala Subtitles
The Terminator (1984) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published