CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Immortal Demon Slayer (2017) | Wu Kong (2017) | දෙවියන්ට එරෙහිව

Immortal Demon Slayer (2017)

දෙවියන්ට වූ වැරදීමකින් ගල් යෝදයෙක් ඇති වෙනව. මේ යෝදය තමන්ගෙ ඉරණම තමන් විසින්ම පාලනය කිරීමට පෙළබෙනව. ඒ නිසා දෙවියන් මොහුව අල්ල ගන්න උත්සහ කරනව. ඒත් යෝධය මුළු දිව්‍යලෝකයම විනාෂ කරනව. කොහොමහරි එක දෙවිකෙනෙක් අකුණකින් මේ යෝධයට ගහනව . ඒ අකුණ නිසා යෝධයව කෑලි වෙලා පෘථිවියට වැරෙනව.යෝධයගෙ කෑලිවලින් තමයි හයාගෝ කන්ද හැදුණෙ. යෝධයගෙ හදවතින් තමයි වුකොංග්ට උපත දෙන්නෙ. පස්සෙ දෙවියන් දැන ගන්නව යෝධයගෙ හදවත තාමත් ජීවතුන් අතර කියල. ඉතින් දෙවියන් හයාගෝ කන්ද ඒකෙ හිටපු ජීවීනුත් එක්ක පුච්චල දානව. දහස්ගානක් දෙනා මැරෙණව. වුකොංග්ගෙ යාලුවොත් මැරෙනව. ඒකට කේන්තියෙන් වුකොංග් අතුරුදහන් වෙනව කවද කරි දෙවියන්ගෙන් පළි ගන්නව කියල ඒ කෝපය තමයි වුකොංග්ව මේ වෙනකන් ජීවත් කළේ. එතන ඉදල තමයි මේ කතාව තියෙන්නෙ.

Comments

Leave a Reply to Sanija Cancel

June 17, 2025

Site eke new look ek wazi