CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2515 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Yatchan (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Yatchan (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 11, 2015India164 Min.
Your rating: 0
2 1 vote
Yatchan (2015)| ඉරණම නැවත ලබා ගැනීම

UTV Motion Pictures යටතේ සිද්ධාර්ථ රෝයි කපුර් විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපයටය විශ්නුවර්ධන් විසින් අධ්‍යක්‍ෂණය කර ඇත. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත ලෙස ආර්ය, ක්‍රිෂ්නා, දීපා සන්නිදි, සාවතී රෙඩ්ඩි රගපෑමෙන් දායකත්ව ලබා දී ඇත. 2014 අප්‍රේල් 14 නිෂ්පාදනය ආරම්භ කල මෙම චිත්‍රපටය තිරගත වන ලද්දේ 2015 සැප්තැමිබර් මස 11 වන දිනය. තවද මෙම චිත්‍රපටය IMDb අගය 5.9/10 ලබගෙන ඇත.

මුලින්ම කතාව ආරමිබ කරන්නේ ළමා නිවාසයක සෙල්ලම් කරන ළමුන් පිරිසකගෙන්ය. ඉතින් මේ ළමයි සෙල්ලම් කරනමින් ඉන්න අතර හදිස්සියේම වැස්සක් ඇවිත් එක ළමයෙක්ට අකුණක් වැදිලා මිය යනවා. ඉන්පසුව තමයි මෙහි එම ළමා නිවාසයෙහි සිටින කුඩා දැරියකට ඉදිරිය දැකබලා ගැනීමේ අද්භුත භලයක් ඇති බව සොයාගන්නවා.

Yatchan (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yatchan (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර (Baiscopelk)
IMDb 5.4 /10 288 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Arya is'Thoothkudi' Chinna
'Thoothkudi' Chinna
Krishna Kulasekaran is'Pazhni' Karthik
'Pazhni' Karthik
Thambi Ramaiah isThangamani aka 'Sotta' Mani
Thangamani aka 'Sotta' Mani
Adil Hussain isSelvam/Vetri
Selvam/Vetri
N. Azhagamperumal isKarthik's Father
Karthik's Father

Similar titles

Spider-Man: No Way Home (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Arya 2 (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jurassic Park III (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Run Hide Fight (2021) Sinhala Subtitles
Novocaine (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Luv Ka The End (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wonka (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Little Mermaid (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kaatrin Mozhi (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Justice League: The Flashpoint Paradox (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Velaiilla Pattadhari 2 (2017) – Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
HIT: The 3rd Case (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published