CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1708 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
You’ll Never Find Me (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

You’ll Never Find Me (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 14, 2024Australia96 Min.
Your rating: 0
6.7 7 votes
You’ll Never Find Me (2023) | හදුනා ගත්තොත් ඔබ මා ..

You’ll Never Find Me කියන්නේ 2023 වසරේ නිකුත් වුනු ඕස්ට්‍රේලියානු horror-thriller ෆිල්ම් එකක්… එවගේම මේ වෙනකොට IMDb දර්ශකයේ 5.9ක අගයක් ගන්නත් සමත් වෙලා තියෙනවා.. එවගේම Rotten Tomatoes අගයත් 80%ක අගයක් ගන්නත් සමත් වෙලා තියෙනවා… මිනිස්සුන්ව සිනාවෙන් හෝ කතාවෙන් අදුනගන්න බෑ කියලා කියමනක් තියෙනවා නේද, ඉතින් මේ ෆිල්ම් එක ඒ කියමනට හොඳම උදාහරණයක්… මේ ෆිල්ම් එකේ විශේෂත්වෙ තමයි වෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න නම් ඔයාලට අවසාන ත්ත්පරේ වෙනකන් බලන්නම වෙනවා…. මුල සිටම බලන අපිවත් නොමග යවනවා.. එවගේම අවසාන තත්පරේ වෙනකන්ම ඔයාලට කුතුහලය නම් අඩු වෙන එකක් නෑ.. මේ කතාව ගැන අදහසක් ගන්න මම මේ විදිහට කියන්නම්, මැදි වයසෙ මනුස්සයෙක් ඉන්න ගෙදරකට පාන්දර 2ට වැහි කුණාටුවක් මැද ගෑණු ළමයෙක් ඇවිත් නගරෙට යන්න ලිෆ්ට් එකක් දෙන්න පුළුවන්ද අහනවා, ඔන්න ඔතනින් තමයි කතාව පටන් ගන්නේ, මෙතනින් පස්සෙ ඔයාලටත් ප්‍රශ්න ගොඩක් මතු වෙයි, එහෙනම් මේ කුතුහලය පිරුනු ෆිල්ම් එක බලන්න ඔයාලටත් ආරාධනා!!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම හෂිනි ඉමාෂා (Piratelk)
IMDb 5.8 /10 4,048 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Jordan Cowan isThe Visitor
The Visitor
Angela Korng isDead Woman
Dead Woman
Finn Watson isCaravan Park Kid #1
Caravan Park Kid #1
Luca Trimboli isCaravan Park Kid #2
Caravan Park Kid #2

Similar titles

Underworld: Blood Wars (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Birth/Rebirth (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Megamind (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fast Five (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Train of Death (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: Death in the Family (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
PT Sir (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
1920 (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Handsome Guys (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Last Samurai (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cold Pursuit (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Indiana Jones and the Kingdom of the Crystal Skull (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published