American Manhunt: Osama bin Laden (2025) TV Series | S01 | Complete
Year:2025
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-03 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
අපි එහෙනම් බලමු මේ මොකක්ද කියල මේක ඇත්තටම රිලීස් වුනේ මේ මැයි 14 වෙනිදා කවුරුත් දන්න Netflix ඔස්සේ නමින් “American Manhunt Osama Bin laden”
නමින්ම ටිකක් තේරෙනවා ඇති මොකක් ගැන වගේද කියල ඔව් ඔව් මේක තමා 9/11 ප්‍රහාරය ගැන ගොඩක් අය දන්නවා ඇතිනේ ආණ ඒක ගැන තමා මේ Episode 3කින් සමන්විත mini සීරිස් ඒක දිව යන්නේ
ඒ ප්‍රහාරය එල්ල කල වියරු ත්‍රස්තවාදියා සොයා ගෙන දඩයම් කරන ඒක ගැන තමා කතා තේමාව ,හැබැයි මේකේ ඒ විතරක්ම නෙමේ එම ප්‍රහාරය එල්ල කල විදිහ,ඊට පෙර ඒ සදහා සැලසුම් කල ආකාරය සහ ඒ ප්‍රහාරයන් පිළිබද ඇමරිකානු බුද්දි තොරතුරු ගැන සහ ප්‍රහාරයෙන් පසු ජනාදිපති,හමුදාපතිවරු,CIA,FBI ඉහල පෙලේ නිලදාරීන් සමග ත්‍රස්තවාදීන් හබා යාමේ ඉදන් අවසානය දක්වාම මේ Documenrty ඒක හරහා ඔයාට බලන්න පුළුවන් ඒ ඉහල පෙලේ CIA,FBI වැනි නියෝජිතයින් විසින්ම ඔවුන්ගේ මතකාවර්ජනය කරමින් විස්තර කරන ආකාරය ගොඩක් කුතුහලය දනවනවා…
එහෙනම්


ඔව් ඔව් මේක තමා 9/11 ප්‍රහාරය ගැන ගොඩක් අය දන්නවා ඇතිනේ ආණ ඒක ගැන තමා මේ Episode 3කින් සමන්විත mini සීරිස් ඒක දිව යන්නේ



