Berlin (2023) TV S01 EP 01-08 [Complate]
Year:2023
TV Series Episode Info :
Season 01 (Complate) ✅
Episode 01-08 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Pageඔන්න එහෙනම් හා හා පුරා කියලා අලුත් අවුරුද්දේ අලුත් සීරිස් එකක් අපි ඔයාලට අරං ආවා. මේක නම් මං හිතන්නේ ගොඩ දෙනෙක් බලපොරොත්තුවෙන් හිටපු කතාවක්. මොකද මේක ලංකාවේ රසිකයන් අතර අතිශයින්ම ජනප්‍රිය වුන Money Heist කතා මාලාවේ Spin-off එකක් විදිහට නිකුත් උන කතා මාලාවක්. මේ කතාමාලාවේ ප්‍රධාන චරිතය වෙන්නේ Money Heist කතාමාලාවේ හිටපු බර්ලින්. Money Heist බලපු අයට නම් මම අලුතෙන් බර්ලින් ගැන කියා දෙන්න අවශ්‍ය නෑනේ.
Berlin කතාමාලාවට මේ වෙද්දි 7.3 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. Money Heist වගේම මේකෙත් මංකොල්ල කෑම්, හොරකම් ආශ්‍රිතව තමා කතාව ගොඩනැගිලා තියෙන්නේ. සුපුරුදු පරිදි බර්ලින්ගේ චරිතය රගදක්වන්න Pedro Alonso කතා මාලාවට එකතු වෙලා ඉන්නවා. ඒ වගේම අපට අලුත්ම චරිත ටිකක් මේ කතාමාලාවේ දැකගන්න පුලුවන්. රෝයල් මින්ට් එක මංකොල්ලකන්න කලින් උන සිදුවීම් මේ කතාමාලාවට අන්තර්ගත වෙලා තියෙනවා. බර්ලින් කියන්නෙත් ප්‍රොෆෙසර්ට නොදෙවෙනි කපටියෙක්.
අලුත් කතාමාලාවක්, අලුත් හොරු රැලක්, අලුත්ම මංකොල්ලයක්… ඒ හින්දා මං මේ කතාමාලාවේ අන්තර්ගතය ගැන සදහනක් කරන්නේ නෑ. මොකද බලන අයට උපරිම කුතුහලය ලබා දෙන්න අවශ්‍ය නිසා. එහෙනම් ඔයාලා කතාව රසවිදින්න
- 1
The Energy of Love Dec. 29, 2023 - 2
Anchor and Lobo Dec. 29, 2023 - 3
Full House of Embryos Dec. 29, 2023 - 4
An Aquarium on Your Back Dec. 29, 2023 - 5
After Love Dec. 29, 2023 - 6
Night of the Lemons Dec. 29, 2023 - 7
The Last Virgin in the Western World Dec. 29, 2023 - 8
An Endangere [Last Episode S01] Dec. 29, 2023

![Berlin (2023) TV S01 EP 01-08 [Complate]](https://image.tmdb.org/t/p/w300/179sUCj5AcFKdQpvDhkIX15NRgy.jpg
)
![Berlin (2023) TV S01 EP 01-08 [Complate]](https://image.tmdb.org/t/p/w300/AkZ3XTxGAsKeI7zhM0Ucqutlxnc.jpg
)
![Berlin (2023) TV S01 EP 01-08 [Complate]](https://image.tmdb.org/t/p/w300/5NjXODW9XJpWGEjIxoWndTp69mw.jpg
)
![Berlin (2023) TV S01 EP 01-08 [Complate]](https://image.tmdb.org/t/p/w300/wJxZLiPbXrU601c6e9A6kYLejso.jpg
)
![Berlin (2023) TV S01 EP 01-08 [Complate]](https://image.tmdb.org/t/p/w300/5grGDTXUenhqzqMxBENJbCxxlf2.jpg
)
![Berlin (2023) TV S01 EP 01-08 [Complate]](https://image.tmdb.org/t/p/w300/u180Asvh75GM21eUrnv4wMAze1A.jpg
)
![Berlin (2023) TV S01 EP 01-08 [Complate]](https://image.tmdb.org/t/p/w300/rQhiDMS6HZHgx8iLtcVlGq23V0x.jpg
)
![Berlin (2023) TV S01 EP 01-08 [Complate]](https://image.tmdb.org/t/p/w300/uTzRyS9sSzTV0qwsydCBAlGoG6n.jpg
)
![Berlin (2023) TV S01 EP 01-08 [Complate]](https://image.tmdb.org/t/p/w300/lcQxPlt6438vV8D8OVwow6pH7bg.jpg
)
![Berlin (2023) TV S01 EP 01-08 [Complate]](https://image.tmdb.org/t/p/w300/bixnBhuzmeeVjGqOsNsTxkaQMv6.jpg)
