ඉතින් හැමෝටම කොහමදඔන්න එහෙනම් මම අපි කාලයක් තිස්සෙ බලාගෙන හිටිය කතාවකට උපසිරැසි අරගෙන ආවා, Alchemy of Souls කතා මාලාවේ (Lee Jae Wook) ජං යුක්ව නොදන්න කෙනෙක් නැහැ නේදඉතින් ඔහුගේ අලුත් ඩ්‍රාමා එකට තමයි මම මේ උපසිරැසි අරගෙන ආවේමමත් මේ කතාව එනකන් ගොඩක් කල් තිස්සෙ බලාගෙන හිටියාමේ කතා මාලාවේ කථාංග 11ක් තියනවා, Netflix හරහා මැයි 16 වෙනිදා ඔක්කොම විකාශය වුනා.

එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකෝජොසොන් රාජවංශයේ අගභාගයේදීවෙළඳාම හරහා පවුලක් රජ කරන කාලේ ඔවුන්ගේ එකම පුතා හොංරන් අතුරුදහන් වෙනවාඉතින් මේ හොංරන් අවුරුදු 12ක් තිස්සෙ අතුරුදහන් වෙලා ඉදලා තමන්ගේ ලමා කාලේ ගැන මතකය නැතුව ආපහු ගෙදරට එනවා,

අවුරුදු 12 පුරාවටම මේ ගෙදරට ආපු වංචාකාරයෝ නිසා අවුරුදු 12කට පස්සෙන් ආපු හොංරන්ටත් පිළිගැනීමක් ගන්න ලේසි වුනේ නැහැහැබැයි මේ පාර ආපු හොංරන් ඇත්තම කෙනා විදියට පිළිගන්න පුළුවන් සාක්ෂි ලක්ෂන පෙන්නනවාඉතින් පවුලේ හැමෝම සාක්ෂි එක්ක පිළිගත්තත් ඔහුගේ අර්ධ සහෝදරිය වන ජේ-යී මේ ඉන්නේ ඇත්ත හොංරන් කියලා විශ්වාස කරන්නේ නැහැමීට කලින් ආපු වංචාකාර හොංරන්ලාට නොයෙකුත් ආකාරයේ දඩුවම් වලට මුහුණ දෙන්න සිද්ධ වුනත්දැන් ආපු කෙනා ඒගොල්ලොන්ට වඩා වෙනස් කියන එක ජේ-යිට දැනෙන්න ගත්තාඉතින් ඒ නිසා ඇය අකමැත්තෙන් වුනත් ඔහුව පිළිගෙන ඔහුගේ ඇත්ත හොයාගන්න උත්සහා කරනවා.

ඉතින් ජේ-යිට ඇත්ත හොයාගන්න පුළුවන් වෙයිද?

එත් මේ ඉන්නේ ඇත්තම හොංරන්ද?

මේ වංචාකාරයෙක්ද?

මේ ඇත්ත කෙනාද?

කතාව බලලාම ඒ ගැන දැනගන්නකෝ,

Comments

May 20, 2025

Thank you so much aaa ❤️❤️
Perfect family dennako 🙃

May 20, 2025

thanks for this series

May 21, 2025

Alchemy of souls season 2 gennako

    May 25, 2025

    Eka thiyenava
    Alchemy of souls season dekama dila thiyenne balanna

May 21, 2025

Thanks me series ekath denna patan gatta eka.asawen hitiye balanna.

May 21, 2025

Good job bro ,…

    June 25, 2025

    First night with the duke dennako

May 21, 2025

너무 구마워요.

May 22, 2025

Ithuru episode tikath dnwd

June 9, 2025

Season 02 nadda ?

June 12, 2025

Okkom episode 12 k kiyala google eke pennawa anyway goood job