CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Deli Boys (2025) TV Series | S01 Complete

Deli Boys (2025) TV Series | S01 Complete

Mar. 06, 2025
Your rating: 0
5 1 vote

TV Series Info

 

ඩෙලි බෝයිස් කියන්නේ අබ්දුල්ලා සයීඩ් විසින් නිර්මාණය කරපු ඇමරිකානු comedy කතා මාලාවක්. මේකේ කතාව යන්නේ පාකිස්තාන-ඇමරිකානු සහෝදරයන් දෙන්නෙක් ගැන. මෙයාලගේ තාත්තා හදිස්සියේ මැරෙනවා. ඒ වෙලාවේ තමයි තාත්තගේ අපරාධ ව්‍යාපාරය ගැන මේ පුතාලට දැනගන්න ලැබෙන්නේ. මේකේ රඟපානවා අසිෆ් අලි, සාගර් ෂෙයික්, පූර්ණා ජගන්නාතන්, ඇල්ෆි ෆුලර් සහ බ්‍රයන් ජෝර්ජ්. කොටස් දහයකින් යුත් මේ කතා මාලාව H-ul-u නාලිකාවේ 2025 මාර්තු 6 වෙනිදා විකාශය වෙන්න පටන් ගත්තා. මේකට නරඹන්නගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඉහළ IMDB ලකුණු ප්‍රමාණයකුත් ලබාගන්න සමත් වෙලා තියනවා මේ වෙනකොට.

මම කලින් ගෙනාපු Never Have I Ever සීරිස් එකේ දෙවිගේ අම්මට හිටපු පූර්ණා ජගන්නාතන් මේකේ ඉන්නවා. මේකේ මෙයා ඉන්නේ ක්‍රියාදාම වැඩ වලට. තමන්ගේ මේ වෙනස්ම චරිතයට උපරිම සාධරණය ඉටු කරලා ගැනි සුපිරියටම චරිතේ කරනවා.

තමන්ගේ කෝටිපති තාත්තා හදිසියේ මැරුණට පස්සේ, මහන්සි වෙලා වැඩ කරන මීර් සහ සෙල්ලක්කාර රාජ් කියන අයියා මලෝ දෙපළට තාත්තගේ ඩාර්ක් ඩාර්කෝ කියන මත්ද්‍රව්‍ය ව්‍යාපාරය අකමැත්තෙන් වුණත් භාර ගන්න සිද්ධ වෙනවා. තාත්තගේ විශ්වාසවන්ත සහායක ලකී (පූර්ණා ජගන්නාතන්) ගේ උදව්වෙන් මෙයාලා මේ නීති විරෝධී ව්‍යාපාරයත්, ප්‍රසිද්ධ ඩාර්කෝ සමාගමත් පාලනය කරන ගමන්, මේ දේවල් තමන් ආදරය කරන අයගෙන් හංඟගෙන ඉන්න උත්සාහ කරනවා.

තවත් වැඩි විස්තරයක් නොකියා ඉන්නම්. ඔයාලා මේක අරගෙනම බලන්න.

සිංහල උපසිරැසි ගැන්වීම Baiscope .lk උපසිරැසි අංශයේ UD Shehan විසින්.

Deli Boys (2025) TV Series | S01 Complete
Deli Boys (2025) TV Series | S01 Complete
Deli Boys (2025) TV Series | S01 Complete
Deli Boys (2025) TV Series | S01 Complete
Deli Boys (2025) TV Series | S01 Complete
Deli Boys (2025) TV Series | S01 Complete
Episode Info Season 01 (Complete) ✅
Episode 01-10 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 6.5 22 votes
First air date Mar. 06, 2025
Last air date Mar. 06, 2025
Seasons S01 Complete
Average Duration tt23052950 minutes
Subtitles By
Country
Language

Creator

Cast

Video trailer

Similar titles

Lost in Space (2018) TV Series | Season 01 -03 Complete
Trigger (2025) TV Series | S01 | Complete
Merlin (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
True Beauty True Beauty (2020) TV Series Season 01
The Worst of Evil (2023) TV Series  | S01 Complete
FLAMES (2018) TV Series Season 01- 03 Complete
Guns & Gulaabs (2023) TV S01 Complete
Navarasa (TV Series 2021) Complete Tv Series With  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
1899 (2022) TV Series | Season 01 | Complete
D.P. (2023) TV S01 & S02 Complete
Vikkatakavi (2024) TV Series | Season 01 | Complete
Monster: The Jeffrey Dahmer Story (2022) TV Series | Complete S01

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published