CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Dhootha (2023) TV S01 Complete

Dhootha (2023) TV S01 Complete

Nov. 30, 2023
Your rating: 0
9.3 55 votes

TV Series Info

Dhootha එහෙමත් නැත්නම් “පණිවිඩකරුවා” කියන්නෙ පහුගිය දෙසැම්බර් පලවෙනිදා Amazon Prime Video හරහා නිකුත් වුනු වෙබ් කතා මාලාවක්.මේක කතාංග අටකින් සමන්විත වෙනවා.විනාඩි 40ක වගේ ආසන්න ධාවන කාලයක් තමයි තියෙන්නෙ.මේක Mystery | Thriller ශාරනයට අයත් කතාවක්.ඉතින් ගොඩක්ම මමත් මේක බලන්න ආසාවෙන් හිටියෙ ඒ කාරනව නිසාම වගේම විෂේශයෙන්ම සඳහන් කරන්න ඕන මේකේ අධ්‍යක්ෂකතුමා නිසාමයි කියල ..ඉතින් කතාව සහ අධ්‍යක්ෂණය වික්‍රම් කේ. කුමාර්ගේ.Gangleader , 24 , Hello වගේ ජනප්‍රිය චිත්‍රපට ගොඩක් එතුමා රසිකයන්ට දායාද කරල තියෙනවා.ඒවා ඉතින් බලපු ඔයාලම දන්නව ඇතිනේ කොච්චර අපූරු කතාද කියලා.

ඉතින් ජනප්‍රිය තෙලිඟු නලු නාග චයිතන්‍යා තමයි මෙහි ප්‍රධාන චරිතයට රංගනයෙන් එක් වෙන්නේ.මේ ඔහුගේ පලවෙනි වෙබ් සීරිස් එක.ඊට අමතරව ප්‍රියා භවානිශංකර්, පාර්වතී , රවීන්ද්‍ර විජේ වගේ නලු නිලියන් මේ කතාවේ රංගනයෙන් එක් වෙනවා.

ඉතින් මේ ටික දවස ඇතුලත අතිසාර්ථක රසික ප්‍රතිචාර මේ කතාවට ලැබෙමින් පවතිනවා.ඒක නිසාම මටත් බය නැතුව සබ් එක කරන්න පුළුවන් උනේ.කතාව කම්මැලි නැතුව බලන්න පුළුවන් වෙන නිසා.

කතාව ලාවට මතක් කරන්නම්.සාගර් කියන්නෙ ජනප්‍රිය පුවත් පත් මාධ්‍යවේදීයෙක් ඉතින් මෙයා කලබල වෙලා තමන්ගෙ බිරිඳට මැසේජ් වගයක් යවනව එයාට දෙයක් කියන්න තියෙනවා..මට සමාවෙන්න කියල.ඔය අස්සෙ එයාගෙ ෆෝන් එකේ බැට්‍රි බහිනව.මේ සිද්දිය වෙන්න දවස් හයකට කලින් සිදුවීමක් තමයි ඊලගට පෙනන්නෙ.

ඉතින් මම විස්තරාත්මක කියන්න ඕන නෑ.කුතුහලය ඒ විදියටම තියන් ඔයාලට බලන්න පුළුවන් එතකොට.එහෙනම් හමුවෙමු මීලග කොටසින්.

” දැන් ඉදන් ඒක ඔයාව දඩයම් කරයි..
මේ වගේ පත්තර කෑලි ඔයාව හොයාගෙන එයි..
ඔයා ආදරේ කරන අය..ඔයා කැමති අය…
ඔයාව ආශ්‍රය කරන හැම කෙනාවම..
ඒක අතිශය දරුනු විදියට මරල දායි…”

Dhootha (2023) TV S01 Complete
Dhootha (2023) TV S01 Complete
Dhootha (2023) TV S01 Complete
Dhootha (2023) TV S01 Complete
Dhootha (2023) TV S01 Complete
Dhootha (2023) TV S01 Complete
Dhootha (2023) TV S01 Complete
Dhootha (2023) TV S01 Complete
Dhootha (2023) TV S01 Complete
Dhootha (2023) TV S01 Complete
Episode Info Season 01 (Complete) ✅
Episode 01-08 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 9.5 2 votes
First air date Nov. 30, 2023
Last air date Nov. 30, 2023
Seasons S01 Complete
Average Duration tt19868374 minutes
Subtitles By
Country
Language

Similar titles

Hunter with a Scalpel (2025) TV Series | S01 Complete
365: Repeat the Year (2020) TV Series | Season 01 Complete
Delete (2023) TV S01 EP01-08   | Complete
Ultimate Weapon Alice (2022) TV S01 Complete
Girl from Nowhere (2018) Season 01 Complete
Twinkling Watermelon (2023) TV Season 01 Complete
Butterfly (2025) TV Series | S01 Complete
ImMATURE (2019) TV Season 01 & 02  Complete
Suzhal – The Vortex (2022) TV Series | S01 & S02 | Complete
See You in My 19th Life (2023) TV S01 | Complete
Teacup (2024) TV Season 01 Complete
Trigger (2025) TV Series | S01 | Complete

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published