Online Watch ✅
Direct Download ✅
Telegram Download ✅

Season 01 Part 01(Complete)✅
Episode 01-06 ✅

Season 01 Part 02 (Complete)✅
Episode 07-10 ✅

උපසිරැසි ස්ථිරවම එක්කර ඇත

කතාව පටන් ගන්නෙ, අමුතු ගෝල වගයක් අහසේ පාවෙන්න ගත්තාට පස්සෙ, ඉතින් මේ ගෝල අවුරුද්දක් පුරාම අහසේ පාවෙනවා. කලින් කරපු පරික්ෂණ වලට අනුව මේවා මිනිස්සුට හානි උනේ නැහැ කියලා නිගමනය උනා, එත් හදිස්සියේම එක බෝලයක් හමුදා බල ප්‍රදේශයකට කඩන් වැඩෙනවා, ඉතින් මේ ප්‍රදේශයේ අණ දෙන නිලධාරියා ඒ බොලේ කඩන්න කියලා නියෝග කරනවා, ඉතින් මේ සිද්ධියෙන් පස්සෙ රටේ ඉන්න හැමෝටම හමුදා පුහුණුව ලබාගන්න කියලා නියෝග කරනවා… ඒ අතරින් CAST ලියන්න ඉන්න උසස් පාසැල් ජ්‍යෙෂ්ඨයන්ට මේ පුහුණුව අනිවාර්යය කරනවා…ඉතින් අර වගේ ගෝල පිපිරුණාට පස්සේ ඒ ගෝල වලින් අමුතු සත්තු වර්ගයක් එළියට එනවා..ඒ සත්තු මොනවා කරයිද කියලා දැනගන්නම් ඔයාලට කතාව බලන්නම වෙනවා.. එහෙනම් වැඩි විස්තර කියන්නෙ නැහැ. පලවෙනි සිසන් එක බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

 

Comments

April 9, 2023

ඉතුරු ටිකත් ඉක්මනට ඕන🙂

April 9, 2023

ikmanata anith tika one😗

April 9, 2023

අනිත් එපිසෝඩ් ටිකත් ඉක්මනටම දාන්නකො

April 24, 2023

Highly Recommend 😍❤✨️

May 11, 2023

මරූ.තව ලස්සන කොරියන් සීරියස් ටිකක් ඉක්මනට දාන්න🙏

November 13, 2023

Telegram dowload dennako